Tharu Payana Akase Song Lyrics - තරු පායන ආකාසේ ගීතයේ පද පෙළ

Tharu Payana Akase Song Lyrics - තරු පායන ආකාසේ ගීතයේ පද පෙළ
Song Title : Tharu Payana Akase (තරු පායන ආකාසේ)
ගායනය : රුක්මණී දේවි සමග මොහිදීන් බෙග්
පද : ඒ.ජේ. ද සොයිසා
තනුව : බී. භාතිෂ් සහ හන්ස්ලාල් භාතිෂ්
සංගීතය : එස්.එස්. වේදා සහ ආර්.ඒ. චන්ද්‍රසේන
1954 දී තිරගතවූ "අයිරාංගණී" චිත්‍රපටියේ ගීයකි.1953 දී භාරතයේ තිරගතවූ "Aansoo" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගායනා කළ "Din Pyar Ke Aaye Re" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


තරු පායන ආකාසේ //
සමන් මල වාගේ 
සිසිල දෙන වේගේ
ඔබයි සඳ මගෙ

තරු පායන ආකාසේ //
වසන රැස මාගේ
තෙදින නැග වේගේ
ඔබයි හිරු මගෙ
තරු පායන ආකාසේ

ආලෝකේ ඔබගේ
ප්‍රීතිවේ මහදේ ප්‍රියාවී
පහනෙකි මාගේ 
නිවසේහී දිස්නේ මවාවී
පහනෙකි මාගේ 
නිවසේහී දිස්නේ මවාවී //

ඕඔඔ ඕඔඔ ඕ....
ඔබෙ ආදර ගංතීරේ //
සොයා පීනා ආයේ
නහා සැනසීයේ
මධුර ඔබ ප්‍රියෙ
තරු පායන ආකාසේ //

ඕ රාජා මාගේ 
රත්නෙකි දිලෙනා දෙවේලේ
වේවා ප්‍රේමේ නොමැකේය චන්ද්‍රා ලපේ සේ
වේවා ප්‍රේමේ නොමැකේය චන්ද්‍රා ලපේ සේ //

ඕඔඔ ඕඔඔ ඕ....
ඔබෙ නාඹර වූ ප්‍රේමේ //
මා ජීවේ සම්පතා දේ
මිහිරි රස නාදේ
කොමල මන පෑදේ
තරු පායන ආකාසේ //

හින්දි ගීතය

Din pyar ke aaye re
Din pyar ke aaye re
Nazar mil jaye to gori sharamaye
Jawani kahe hay

Din pyar ke aaye re
Din pyar ke aaye re
O raja ye bataye na gori sharamaye
To kaun kahe hay
Din pyar ke aaye re

O gori kah de prit ye kisane sikhayi
Kisane tere naino
Ki nindiya churayi

O gori kah de prit ye kisane sikhayi
Kisane tere naino
Ki nindiya churayi
Mujhe nam to aaye re
Mujhe nam to aaye re
Kaha bhi na jaye raha bhi na
Jayem to kyon na kahu hay!
Din pyar ke aaye re

O raja mohe apani dulhaniya bana le
Gore gore hathon
Mein mehandi laga de
Dil dar dar jaye re
Ke raja mehandi layedulhan nahi aaye
To raja kahan jaye
Din pyar ke aaye re
Din pyar ke aaye re.

दिन प्यार के आये रे
दिन प्यार के आये रे
नज़र मिल जाये तो गोरी शरमाये
जवानी काहे हाय

दिन प्यार के आये रे
दिन प्यार के आये रे
ओ राजा ये बताये न गोरी शरमाये
तो कौन कहे है
दिन प्यार के आये रे

ओ गोरी कह दे प्रीत ये किसने सिखायी
किसने तेरे नैनो
की निन्दिया चुराई

ओ गोरी कह दे प्रीत ये किसने सिखायी
किसने तेरे नैनो
की निन्दिया चुराई
मुझे नाम तो आये रे
मुझे नाम तो आये रे
कहा भी न जाये रहा भी न
जायें तो क्यों न काहू हैय!
दिन प्यार के आये रे

ओ राजा मोहे अपनी दुल्हनिया बना ले
गोरे गोरे हाथों
में मेहंदी लगा दे
दिल दर दर जाये रे
के राजा मेहँदी लयेदुलहन नहीं आये
तो राजा कहाँ जाये
दिन प्यार के आये रे
दिन प्यार के आये रे.

Song : Din pyar ke aaye re
Singers : Lata Mangeshkar & Mohammed Rafi
Lyricist : Qamar Jalalabadi
Composers : Bhagatram Batish & Husnlal Batish
Movie : Aansoo (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharu Payana Akase Song Lyrics - තරු පායන ආකාසේ ගීතයේ පද පෙළ Tharu Payana Akase Song Lyrics - තරු පායන ආකාසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 24, 2022 Rating: 5

0 comments:

Post a Comment