Thanikamin Song Lyrics - තනිකමින් ගීතයේ පද පෙළ

Thanikamin Song Lyrics - තනිකමින් ගීතයේ පද පෙළ
Song Title : Thanikamin (තනිකමින්)
ගායනය : ශිහාන් මිහිරංග


තනිකමින් තනියම මගේ කාමරේ
සැරිසරයි හිත එහේ මෙහේ පාළුවේ
ඔබව මතකේ තියා විඳිමි සුසුමන් සලා
ඔබව මතකේ තියා විඳිමි එදා ඉඳන්

අපි දෑඟිලි පටලා ඇවිදන් ගිය මාවත් පාළුයි
සිනා හඬට නුඹගේ කිචි බැචි ගෑ විහඟුන් නිහඬයි
ඇස් වලින් වැටෙන කඳුළු බිංදුවට කියන්න
අපි අපේ වෙලා සිටි අතීතයට සිනා නගන්න

තනිකමින් තනියම මගේ කාමරේ
සැරිසරයි හිත එහේ මෙහේ පාළුවේ
හීතලේ නුඹ දුන් හැම හාදුවේ
කිති කැවී හිරි වැටුණා ආදරේ
අතීතය වු මගේ ඔබ තමයි ආදරේ

තනිකමින් තනියම මගේ කාමරේ
සැරිසරයි හිත එහේ මෙහේ පාළුවේ
හීතලේ නුඹ දුන් හැම හාදුවේ
කිති කැවී හිරි වැටුණා ආදරේ
අතීතය වු මගේ ඔබ තමයි ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thanikamin Song Lyrics - තනිකමින් ගීතයේ පද පෙළ Thanikamin Song Lyrics - තනිකමින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 14, 2022 Rating: 5

0 comments:

Post a Comment