වෙරළු කිරි හදමු (Veralu Kiri Hadamu)

වෙරළු කිරි හදමු (Veralu Kiri Hadamu) - Your Choice Way

ඔන්න අද මං ඔයාලට වෙරළු බීම එකක් අරන් ආවා. මේ දවස්වල ඔයාලගෙ නිවෙස්වල ත් ඉදුණු වෙරළු ඇති . හදලා බලන්න මේ තරම් රසවත් බීමක් කවදාවත් බීලා නෑ කියලා හිතෙයි 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍂 හොඳින් ඉදුණු වෙරළු ගෙඩි 50 ක් පමණ
  • 🍂 සීනි
  • 🍂 ලුණු ස්වල්පයක්
  • 🍂 මිටිකිරි කෝප්ප 1 1/2 ක් පමණ

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍂 ඉදුණු වෙරළු සෝදා කුඩා පිහියකින් මද සූරා ගන්න , වෙරළු ගොඩාක් ඉදිලා වැඩි නම් පිරිසිදු ලී වංගෙඩියක දමා කොටා ඇට ඉවත් කර ගන්න.
  2. 🍂 සූරා ගත් වෙරළු මද , අවශ්‍ය පමණ සීනි, ලුණු ස්වල්පයක් සහ පොල්කිරි ටික ටික එකතු කරමින් බ්ලෙන්ඩ් කර ගන්න.බ්ලෙන්ඩ පාවිච්චි කරන්නෙ නැති අය පිරිසිදු ලී වංගෙඩියක කොටා ගන්න.
  3. 🍂 මිශ්‍රණය උකු වැඩි නම් වතුර එකතු කරන්න.
  4. 🍂 රස බලා සීනි,ලුණු ආදිය එකතු කර ශීතකරණයේ තබා බීමට ගන්න.
ඔයාලත් හදලා රස කියන්නකෝ 😍සැකසුම :© නදීෂා ගමගේ ..

හෙළයේ රස මිහිර
වෙරළු කිරි හදමු (Veralu Kiri Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වෙරළු කිරි හදමු (Veralu Kiri Hadamu) වෙරළු කිරි හදමු (Veralu Kiri Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 14, 2022 Rating: 5

0 comments:

Post a Comment