Thaniyen Ipadunu Song Lyrics - තනියෙන් ඉපදුණු ගීතයේ පද පෙළ

Thaniyen Ipadunu Song Lyrics - තනියෙන් ඉපදුණු ගීතයේ පද පෙළ
Song Title : Thaniyen Ipadunu (තනියෙන් ඉපදුණු)
ගායනය : ශිහාන් මිහිරංග


තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා

තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා

ඉස්සර වාගේ ලඟින් ඉන්න ආසයි
ඔබ අත අල්ලන් ඇවිද යන්න ආසයි
තිස්සෙම මගේ හිත අඬ අඬ ඔබ ඉල්ලයි
මොනවා වුනත් ඔබ නැතිවෙනවට ලෝභයි

තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා

තනියෙන් ඉන්නට කියා දුන්නේ ඔබමයි
මට දුක දීලා තනි කෙරුවෙත් ඔබමයි
ආදරේ දුක නම් කවදත් මට උරුමයි
අදරේ හින්ද පැරදුනු මටම දුකයි

තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා

තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thaniyen Ipadunu Song Lyrics - තනියෙන් ඉපදුණු ගීතයේ පද පෙළ Thaniyen Ipadunu Song Lyrics - තනියෙන් ඉපදුණු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 14, 2022 Rating: 5

0 comments:

Post a Comment