Sadapane Mal Pipuna Song Lyrics - සදපානේ මල් පිපුණා ගීතයේ පද පෙළ

Sadapane Mal Pipuna Song Lyrics - සදපානේ මල් පිපුණා ගීතයේ පද පෙළ

Sadapane Mal Pipuna Song Lyrics - සදපානේ මල් පිපුණා ගීතයේ පද පෙළ
Song Title : Sadapane Mal Pipuna (සදපානේ මල් පිපුණා)
ගායනය : හරුන් ලන්ත්‍රා සහ ඉන්ද්‍රාණි සේනාරත්න (එවකට ඉන්ද්‍රාණි විජේබණ්ඩාර)
පද රචනය : හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය : සිසිර සේනාරත්න
1965 දී තිරගතවූ "හිතට හිත" චිත්‍රපටිය සඳහා නිර්මානයවූ ගීයකි.


සදපානේ මල් පිපුණා
කිරි මුහුදේ රැල් නැඟුනා
අප දෙන්නා ඒ වගේ
බැඳුනෙ ආදරේ
බැඳුනෙ ආදරේ //

ජීවනයේ මී වදයේ පැණි පිරුණා ආදරේ
ජීවනයේ මී වදයේ පැණි පිරුණා ආදරේ
ඒ පැණි බොන බඹරි මමයි ප්‍රේම මී වදේ
ප්‍රේමෙ මිහිරකී

ඔබගේ සෙවණැල්ල ලෙසේ
එන්නෙමි සැමදාම මෙසේ
මේ දෛවේ තීරණේ මතු අනාගතේ
මතු අනාගතේ

සිහින සැබෑවන්න මෙසේ
පෙරුම් පුරා ආවෙදෝ //

මා උපන්නෙ ප්‍රේම ලොවේ ඔබ නිසා ප්‍රියේ
ඔබ පතා ප්‍රියේ

සදපානේ මල් පිපුණා
කිරි මුහුදේ රැල් නැඟුනා
අප දෙන්නා ඒ වගේ
බැඳුනෙ ආදරේ
බැඳුනෙ ආදරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sadapane Mal Pipuna Song Lyrics - සදපානේ මල් පිපුණා ගීතයේ පද පෙළ Sadapane Mal Pipuna Song Lyrics - සදපානේ මල් පිපුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 26, 2022 Rating: 5

0 comments:

Post a Comment