Prithi Bo We Ma Hade Song Lyrics - ප්‍රීති බෝ වේ මා හදේ ගීතයේ පද පෙළ

Prithi Bo We Ma Hade Song Lyrics - ප්‍රීති බෝ වේ මා හදේ ගීතයේ පද පෙළ
Song Title : Prithi Bo We Ma Hade (ප්‍රීති බෝ වේ මා හදේ)
ගායනය : ලතා වල්පොල
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය : ටී.ආර්. පාපා
1958 දී තිරගතවූ "සුනීතා" චිත්‍රපටියේ ගීයකි.


ප්‍රීති බෝ වේ මා හදේ
පෙම් සීනේ දැන් සැබෑවුණේ //
ප්‍රේමේ රාජා මා පැතූ සේ දුන්නේ හර්දේ ආදරේ
ප්‍රීති බෝ වේ මා හදේ
පෙම් සීනේ දැන් සැබෑවුණේ

ප්‍රේම ලෝකේ පූජාසනයේ දැල්වූ පෙම් ප්‍රදීපයේ
ආලෝකේ නැංවූ ජීවනේ //

ඒවී මා සොයා
මාගේ රූ රාජා
අක්කා මාගේ දන්නේදෝ ඒ
ආ.. ආ... ආඅආ....

ප්‍රීති බෝ වේ මා හදේ
පෙම් සීනේ දැන් සැබෑවුණේ
ප්‍රේමේ රාජා මා පැතූ සේ දුන්නේ හර්දේ ආදරේ
ප්‍රීති බෝ වේ මා හදේ
පෙම් සීනේ දැන් සැබෑවුණේ

පා විනෝදේ මාගේ හර්දේ දෙන්නකො ආසිරි වී තොසේ
සුබ මංගල මොහොතේ මා වෙතේ //

ප්‍රේමේ රාජයා
මාගේ මේ තමා
කියන්නකෝ මේ කවුද කියාලා
ආ.. ආ... ආඅආ.…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prithi Bo We Ma Hade Song Lyrics - ප්‍රීති බෝ වේ මා හදේ ගීතයේ පද පෙළ Prithi Bo We Ma Hade Song Lyrics - ප්‍රීති බෝ වේ මා හදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2022 Rating: 5

0 comments:

Post a Comment