Ayale Song Lyrics - අයාලේ ගීතයේ පද පෙළ

Ayale Song Lyrics - අයාලේ ගීතයේ පද පෙළ
Song Title : Ayale (අයාලේ)
Artists : Tehan Perera X Kaizer Kaiz
Music : Kavishka Dombawela (K2)
Melody : Dinesh Gamage
Lyrics : Manuranga Wijesekara


වරුවක් ඉවසන් මං උන්නා පාරේ
තරුවක් විසි වී එය රැදුනා අහසේ
කළුවක් වී අහසම එනවා වාගේ
කවුරුත් නැති ජීවිතේ සොඳුරුයි වාගේ
හිත මගෙ හැදුනේ නෑ
හැදුනට පලකුත් නෑ
උබෙ ලඟ මගෙ හිත නෑ

නුඹ නැති ලොවක අයාලේ
තනියම සිනා සුනා වේ
නුබ මැව් කඳුළු වලාවේ
මේ හිත රිදුනේ නෑ
අඟහිග තිබුනු වෙලාවේ
ඇයි උබ ගියේ අයාලේ
මුළු ලොව බිදී ගියාවේ
මේ හිත රිදුනේ නෑ
මට නම් දැනුනේ නෑ

මට හම්බෙලා දවසක් මඟදි
ඇස් වලින් සෙල්ලන් කලා කඹඩි
එදා ඉදන් මගෙ හැගුම් බඩවී
දැන් ගොඩ කලක් පෙමෙ ඉපදී
විෂබීජ නසාලා මගේ හිතේ
හෙමින් දිය උනා මගේ සබන් කැටේ
හොද වැඩේ ඉතින් අනේ මටත් උනේ
දැන් කව්ද උලන්නේ බං ඔය කැටේ
සට පට ගාලා ගැහුව කල
එලි බැස්සේ නොදැනම පාර
මගේ හැඟුම් කරන මේකි හරක් ගාලක්
දැක්කුවා මාව දිදී කස පාරක්
අයාලේ යන්න උනේ එල්ලෙන්න
බැරි නිසයි ගෙදර පරාලේ
මැරුනත් තොපි අඩයි ඇරියා වගේ
වත්තක පොදු කරාමේ

නුඹ නැති ලොවක අයාලේ
තනියම සිනා සුනා වේ
නුබ මැව් කඳුළු වලාවේ
මේ හිත රිදුනේ නෑ
අඟහිග තිබුනු වෙලාවේ
ඇයි උබ ගියේ අයාලේ
මුළු ලොව බිදී ගියාවේ
මේ හිත රිදුනේ නෑ
මට නම් දැනුනේ නෑ

හිත ලඟ මල් පරවී ඈතට ඇදුනේ
මගෙ ලඟ නුබෙ මතකය පරවී වැටුනේ
දවසක් නොව සතියක් නුබ ගැන සිතුවේ
සිත යන දුරකට මම යනවා අයාලේ
හිත මගෙ හැදුනේ නෑ 
හැදුනට පලකුත් නෑ
උබෙ ලඟ මගෙ හිත නෑ

නුඹ නැති ලොවක අයාලේ
තනියම සිනා සුනා වේ
නුබ මැව් කඳුළු වලාවේ
මේ හිත රිදුනේ නෑ
අඟහිග තිබුනු වෙලාවේ
ඇයි උබ ගියේ අයාලේ
මුළු ලොව බිදී ගියාවේ
මේ හිත රිදුනේ නෑ
මට නම් දැනුනේ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayale Song Lyrics - අයාලේ ගීතයේ පද පෙළ Ayale Song Lyrics - අයාලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2022 Rating: 5

0 comments:

Post a Comment