Ashwaya Go On Tik Tik Tik Song Lyrics - අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික් ගීතයේ පද පෙළ

Ashwaya Go On Tik Tik Tik Song Lyrics - අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික් ගීතයේ පද පෙළ
Song Title : Ashwaya Go On Tik Tik Tik (අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්)
ගායනය : ලතා වල්පොල සහ ගීතා
පද : චිත්‍රානන්ද අබේසේකර
සංගීත නිර්මානය : රවි
සිංහල පිටපතේ සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1961 දී තිරගතවූ "මගෙ පුතා" යනුවෙන් නම් කළ, සිංහල දෙබස් කැවූ චිත්‍රපටියකට ඇතුලත්වූ ගීයකි. හින්දි මුල් පිටපත, "චිරාග් කහාන් රෝෂ්ණී කහාන්" නම් විය.එම හින්දි චිත්‍රපටියේ අදාල ගීය, "Chal Mere Ghode Tik Tik Tik" විය. ගීය ගැයුවේ ලතා මංගෙස්කාර් විසිනි.මෙම ගීය හින්දි පිටපත හා සිංහල පිටපත් දෙකෙහිදීම, ගීය තැටිගත වී ඇත්තේ ඛණ්ඩ දෙකක් වශයෙනි. එනමුදු මෙහි මා එය එකටම වාදනය වන සේ සකසා ඇත්තෙමි. (තිත් ඉරි වලින් ඛණ්ඩ ඡේදනය දක්වා ඇත.)


පුත මෙහ එන්න
පුත මේ ඔන්න
පුතුනේ කතා කියන්නම්
බොහෝ අතීතේ ප්‍රීතියෙන් හිටියා
රාජයි ලස්සන රාණියි
රාජා රැජිණී දෙන්නට මෙ කලේ
රාජ කුමරුවෙක් හිටිය ප්‍රියංකර
කෙනෙක් පුතා සලකයි තරුවක් සේ
අනෙකා සලකයි සඳ සේ
දිනයක රාජා හාවන් අල්ලා ගන්නට යන්න ගියා
ඉතින් බලන්නකො හෝ ගා යන්නේ අශ්වය පිටේ තබා
ඉතින් මොකක්ද වුණේ
මොකක්ද කිය කිය යන්න ගියා

කියන්න අම්මා

අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්
අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්
ඕන්න යාළූ හාවන් අල්ලා ගන්නට යන්න යමං //
අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්
අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්

ඈතින් ඈතින් උස ඇති කන්දක් දැකලා එක පහරින්

ඈතින් ඈතින් උස ඇති කන්දක් දැකලා එක පහරින්
රාජා බයෙනී මහ කඳු යායෙන් කෙසෙදෝ යන්නේ සිතුවා
ඉතින් මෙ වේලේ කුරුලෙක් ආවා මහ පියපත් විහිදා
මේ තටු රැගෙනේ යනවකො කන්දෙන් කුරුලු රජා කීවා

පියපත් අරගත් අශ්වය බාධා හැරලා කන්දෙන් යන්නේ
අහසේ නැගී ගියාවූ මේ විට කැලයෙන් මහ හඬ දුන්නේ

කියන්න අම්මා

අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්
අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්
ඕන්න යාළූ හාවන් අල්ලා ගන්නට යන්න යමං
අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්
අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්

සැණෙකින් රාජා ක්‍රෝධෙන් පැන මේ ආයේ කැලයට හෝ ගා
දැකලා එතනදි තැති ගෙන ඇති බොහො මුවකුගෙ පස්සෙන් දිව්වා

සැණෙකින් රාජා ක්‍රෝධෙන් පැන මේ ආයේ කැලයට හෝ ගා
දැකලා එතනදි තැති ගෙන ඇති බොහො මුවකුගෙ පස්සෙන් දිව්වා
ඈතින් පැන්නූ මුව පෝතකයා රජු ඇස් හමුවෙන් ගියෙනී
මුව වෙස් හැර ලූ විජ්ජාකාරිය සිටියා නපුරූ ලෙසිනී

බලයෙන් සෑදූ ගෑණිගෙ විජ්ජා යැව්වේ හීයෙන් තෝරා
වූයේ වන්නට ගිරවෙක් රාජා, පෙරළිණි ගලකට තුරඟා

මොකක්ද උනේ අම්මා, මොකක්ද උනේ

ඉතින් රාජට කතා නෑ
...............

අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්
අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්
ඕන්න යාළූ හාවන් අල්ලා ගන්නට යන්න යමං
අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්
අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්

ඉතින් මැදුරෙ මේ රෑ දවල් දෙකේ, හඬතිලු සෝකෙන් රාණී
රාජකුමාරගෙ කෝමල මුහුණ ද අඳුරෙන් වැසිලා බියෙනී
මව් සහ පුත ඒ, ඔහු නාවේ මොකෝ මොකෝ යයි හඬා වැටී
දෙවියන් යදිමින් බලන්නේ රාජා

දෙවිඳේ පාලන කාර දෙව් ලෝ දෙවිඳේ පාලන කාර //

සුන්දර උස් වී පිහිටී දුර්ගෙන් ගින්දර ජාලා මතු වී

නෑසූ ලෙසිනී ගර්ජන පැතිරී විජ්ජාකාරිගෙ හිසෙහී

උන්නා සේ පෙර වැඩුණා රාජා ගල විය පෙර සේ තුරඟා
රජ මන්දිරයට ඌ පිට නැගලා වේගෙන් ගියෙ රජ හෝ ගා

ඔහු කීවා
කියන්න අම්මා

අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්
අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්
ඕන්න යාළූ හාවන් අල්ලා ගන්නට යන්න යමං
අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්
අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්

දැක්කෙන් රාජා දුව ආ රාණී ඒ ප්‍රීතිය හස පාලා
රජ මන්දීරේ දොර වෙත සට පට ගාලා දුවලා ආවේ
රාජා ආවා රාජා ආවා කියලා රාජ් කුමාර්
ඉපිලී සන්තෝසෙන් ඒ රාණී දෑතින් ඇරියා දොර ඒ

අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්
අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්
ඕන්න යාළූ හාවන් අල්ලා ගන්නට යන්න යමං
අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්
අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික්

හින්දි ගීයේ පද

Lyrics of  Chal Mere Ghode Tik Tik Tik

Sun mere nanhe sun mere munne
Sunle ek kahaani
Bahut dinon ki baat hai
Ek tha raja ek thi rani
Raja rani ke ghar mein tha rajkumar ek pyaara
Ek ke dil ka tukdaa thaa wo
Ek ki aankh ka taaraa
Ek din raja ka man chaahaa
Chal kar karen shikaar
Nikal padaa wo hokar
Ek nanhe ghode pe sawaar
Aur maaloom hai
Wo kyaa kahtaa jaa rahaa thaa ?
Kyaa maan ?

Chal mere ghode tik tik tik
Chal mere ghode tik tik tik
Rukne ka tu naam na lenaa
Chalna tera kaam
Chal mere ghode tik tik tik
Chal mere ghode tik tik tik
Rukne ka tu naam na lenaa
Chalna tera kaam
Chal mere ghode tik tik tik
Chal mere ghode tik tik tik

Chalte chalte uske aage aaya ek pahaad
Chalte chalte uske aage aaya ek pahaad
Raja man hi man ghabraayaa
Kaise hoga paar
Itne mein ek panchhi bolaa
Apne pankh utaar
Pankh bane hain ye himaat ke
Le aur hojaa paar
Pankh lagaa kar ghode ko raja ne ed lagaayi
Dene lagi hawaaon mein phir ye aawaaz sunaayi
Kyaa maan ?
Chal mere ghode tik tik tik
Chal mere ghode tik tik tik
Rukne ka tu naam na lenaa
Chalna tera kaam
Chal mere ghode tik tik tik
Chal mere ghode

Le kar raja ko ek ban mein
Aaya neelaa ghodaa
Le kar raja ko ek ban mein
Aaya neelaa ghodaa
Dekh ke ek chanchal hirni ko
Uske peechhe daudaa
Lekin paas jo pahunchaa to
Dekho kismat ki karni
Roop mein us chanchal hirni ke
Nikli jaadugarni
Palat ke jaadugarni ne
Jaadu ka teer jo chhodaa
Totaa ban kar rah gayaa raja
Patthar bankar ghodaa

Phir kyaa huaa maan ?
Phir kyaa huaa ?
Phir
Phir raja kaise kahtaa ?
Kyaa maan ?
Chal mere ghode tik tik tik
Chal mere ghode tik tik tik
Rukne ka tu naam na lenaa
Chalna tera kaam
Chal mere ghode tik tik tik
Chal mere ghode tik tik tik

Idhar mahal mein raah dekhte
Vyaakul ho gayi rani
Rajkumar ke komal mukh par
Bhi chhaayi veeraani
Tab ishwar se donon ne
Ro ro kar kari pukaar
Dede hamen hamaara raja
Jag ke paalanhaar re
O jag ke paalanhaar
Jag ke paalanhaar re
O jag ke paalanhaar

Sunkar unki binti
Door gagan mein jwaala bhadki
Jaadugarni ke sar par ek zor ki bijli kadki
Tote se phir nikla raja
Aur patthar se ghodaa
Rajmahal ki or wo pooraa zor lagaakar daudaa
Aur bolaa
Kyaa maan ?
Chal mere ghode tik tik tik
Chal mere ghode tik tik tik
Rukne ka tu naam na lenaa
Chalna tera kaam
Chal mere ghode tik tik tik
Chal mere ghode tik tik tik

Dekhke raja ko aate
Rani phooli na samaayi
Rajmahal ke dwaar pe jhatpat daudi daudi aayi
Raja aaya raja aayaa
Bolaa raj kumar
Apne haathon se raani ne jaakar kholaa dwaar.

सुन मेरे नन्हे सुन मेरे मुन्ने
सुनले एक कहानी
बहुत दिनों की बात है
एक था राजा एक थी रानी
राजा रानी के घर में था राजकुमार एक प्यारा
एक के दिल का टुकड़ा था वो
एक की आँख का तारा
एक दिन राजा का मन चाहा
चल कर करें शिकार
निकल पड़ा वो होकर
एक नन्हे घोड़े पे सवार
और मालूम है
वो क्या कहता जा रहा था ?
क्या मान ?

चल मेरे घोड़े टिक टिक टिक
चल मेरे घोड़े टिक टिक टिक
रुकने का तो नाम न लेना
चलना तेरा काम
चल मेरे घोड़े टिक टिक टिक
चल मेरे घोड़े टिक टिक टिक
रुकने का तो नाम न लेना
चलना तेरा काम
चल मेरे घोड़े टिक टिक टिक
चल मेरे घोड़े टिक टिक टिक

चलते चलते उसके आगे आया एक पहाड़
चलते चलते उसके आगे आया एक पहाड़
राजा मन ही मन घबराया
कैसे होगा पार
इतने में एक पंछी बोला
अपने पंख उतार
पंख बने हैं ये हिमात के
ले और होजा पार
पंख लगा कर घोड़े को राजा ने ेड लगायी
देने लगी हवाओं में फिर ये आवाज़ सुनाई
क्या मान ?
चल मेरे घोड़े टिक टिक टिक
चल मेरे घोड़े टिक टिक टिक
रुकने का तो नाम न लेना
चलना तेरा काम
चल मेरे घोड़े टिक टिक टिक
चल मेरे घोड़े

ले कर राजा को एक बन में
आया नीला घोड़ा
ले कर राजा को एक बन में
आया नीला घोड़ा
देख के एक चंचल हिरनी को
उसके पीछे दौड़ा
लेकिन पास जो पहुंचा तो
देखो किस्मत की करनी
रूप में उस चंचल हिरनी के
निकली जादूगरनी
पलट के जादुगरनी ने
जादू का तीर जो छोड़ा
तोता बन कर रह गया राजा
पत्थर बनकर घोड़ा

फिर क्या हुआ मान ?
फिर क्या हुआ ?
फिर
फिर राजा कैसे कहता ?
क्या मान ?
चल मेरे घोड़े टिक टिक टिक
चल मेरे घोड़े टिक टिक टिक
रुकने का तो नाम न लेना
चलना तेरा काम
चल मेरे घोड़े टिक टिक टिक
चल मेरे घोड़े टिक टिक टिक

इधर महल में राह देखते
व्याकुल हो गयी रानी
राजकुमार के कोमल मुख पर
भी छायी वीरानी
तब ईश्वर से दोनों ने
रो रो कर करी पुकार
देदे हमें हमारा राजा
जग के पालनहार रे
ो जग के पालनहार
जग के पालनहार रे
ो जग के पालनहार

सुनकर उनकी बिनति
दूर गगन में ज्वाला भड़की
जादूगरनी के सर पर एक जोर की बिजली कड़की
टूटे से फिर निकला राजा
और पत्थर से घोड़ा
राजमहल की और वो पूरा जोर लगाकर दौडा
और बोला
क्या मान ?
चल मेरे घोड़े टिक टिक टिक
चल मेरे घोड़े टिक टिक टिक
रुकने का तो नाम न लेना
चलना तेरा काम
चल मेरे घोड़े टिक टिक टिक
चल मेरे घोड़े टिक टिक टिक

देखके राजा को आते
रानी फूली न समाई
राजमहल के द्वार पे झटपट दौड़ी दौड़ी आयी
राजा आया राजा आया
बोला राज कुमार
अपने हाथों से रानी ने जाकर खोला द्वार.

Song : Chal mere ghode tik tik tik
Singer : Lata Mangeshkar
Lyricist : Prem Dhawan
Composer : Ravi Shankar
Movie : Chirag Kahan Roshni Kahan 1959

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ashwaya Go On Tik Tik Tik Song Lyrics - අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික් ගීතයේ පද පෙළ Ashwaya Go On Tik Tik Tik Song Lyrics - අශ්වය ගෝ ඔන් ටික් ටික් ටික් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 03, 2022 Rating: 5

0 comments:

Post a Comment