Pini Poda Watena Song Lyrics - පිණි පොද වැටෙනා ගීතයේ පද පෙළ

Pini Poda Watena Song Lyrics - පිණි පොද වැටෙනා ගීතයේ පද පෙළ
Song Title : Pini Poda Watena (පිණි පොද වැටෙනා)
ගායනය : ශිහාන් මිහිරංග


පිණි පොද වැටෙනා අරුනැල්ලේ
පිණි ඉහිරුනු නුඹෙ ඒ සුදු ගවුමේ
මුතු කැට යට හිනැහුනු සුදු කෙල්ලේ
මට දෙනවද නුඹෙ හිත සුදු මැණිකේ

ආදරයෙන් පෑ සිනහා
මා හිත යට තවමත් ඇත ඇඳිලා
සෙනෙහස පවසාලා ළංවීලා
මා තුරුලේ නැළවෙනවද මැණිකා

රුහි කියා අමතා මා මෙසේ
හිත් කොනේ තිබුනු ඒ ආදරේ
තනිවන විට මා මගෙ ජීවිතේ
නුඹ මගෙනම් තනියක් නෑ හදේ

ළපටි දෙතොල් පොපියා මට නොකියා
හීන්සැරේ සිපගන්නට හිතුනා
හොරැහින් නොබලා මා දෙස බලලා
තුරුල්වෙලා ඉඳපන්කෝ මැණිකා

රුහි කියා අමතා මා මෙසේ
හිත් කොනේ තිබුනු ඒ ආදරේ
තනිවන විට මා මගෙ ජීවිතේ
නුඹ මගෙනම් තනියක් නෑ හදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pini Poda Watena Song Lyrics - පිණි පොද වැටෙනා ගීතයේ පද පෙළ Pini Poda Watena Song Lyrics - පිණි පොද වැටෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 01, 2022 Rating: 5

0 comments:

Post a Comment