Mihirawa Awa Song Lyrics - මිහිරාව ආවා ගීතයේ පද පෙළ

Mihirawa Awa Song Lyrics - මිහිරාව ආවා ගීතයේ පද පෙළ
Song Title : Mihirawa Awa (මිහිරාව ආවා)
ARTIST : Sajitha Anuththara Anthony
LYRICS : Jackson Anthony
MELODY : Chinthaka Lakmal Jayakody
MUSIC ARRANGEMENTS : Chinthaka Lakmal Jayakody & Sanuka Wickramasinge
MIXING & MASTERING : Chinthaka Lakmal Jayakody
VIDEO PRODUCTION : Darkroom
DOP : Jeewan Wijesiri
EDITOR & COLORIST : Kavindu Kahadugoda
DRONE : Sheran Sithumina
LOGO ART : Pasan Hettiarachchi
CAST : Sajitha Anthony|Buwinika Manisha


කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා
සුලඟට සලිත ලිය වැලක් ලාදළු පෑවා
විලකට නෙලඹු මලතුරේ පිණිබිදු දෝවා
මලකට සුවද පොද වගේ මුවරද නාවා

මිහිරාව ආවා
මධු රහස කීවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා

මිහිරාව ආවා
මධු රහස කීවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා

ඔය තුරුලෙමයි ප්‍රිය බදේ
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ

හිරු පායන්නෙ මේ ජීවිතේ
හිරු පායන්නෙ මේ ජීවිතේ

සංසාරන්යයේ බෝම විස කටු තියේ
මේ ආරණ්‍යයේ ඉන්න මට පින තියේ
මිහිරාව ආවා
මධු රහස කීවා

හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා

ඔය තුරුලෙමයි ප්‍රිය බදේ
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ

හිරු පායන්නෙ මේ ජීවිතේ
හිරු පායන්නෙ මේ ජීවිතේ

හිරු අරුනැල්ල සේ පෑව මිහිරාවියේ
මෙන්න මගෙ ජීවිතේ පුදමි පඩුරක් ලෙසේ
මිහිරාව ආවා
මධු රහස කීවා

හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවද නෑවා

ඔය තුරුලෙමයි ප්‍රිය බදේ
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ

හිරු පායන්නෙ මේ ජීවිතේ
හිරු පායන්නෙ මේ ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mihirawa Awa Song Lyrics - මිහිරාව ආවා ගීතයේ පද පෙළ Mihirawa Awa Song Lyrics - මිහිරාව ආවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 01, 2022 Rating: 5

0 comments:

Post a Comment