Mayi Prithi Prithi Song Lyrics - මයි ප්‍රීති ප්‍රීති ගීතයේ පද පෙළ

Mayi Prithi Prithi Song Lyrics - මයි ප්‍රීති ප්‍රීති ගීතයේ පද පෙළ
Song Title : Mayi Prithi Prithi (මයි ප්‍රීති ප්‍රීති)
ගායනය : ලතා වල්පොල සමග හර්බි සෙනෙවිරත්න
පද : ලුවී රොද්‍රිගූ
තනුව හා සංගීතය : මොහොමඩ් ගවුස්
ස්වතන්ත්‍ර නිර්මානයකි.1953 දී තිරගතවූ "එදා රෑ" චිත්‍රපටියේ ගීයකි.ලතා වල්පොල මහත්මිය චිත්‍රපට පසුබිම් ගායනයට එක්වන්නේ මේ සිනමා කෘතියෙනි.


මයි ප්‍රීති ප්‍රීති ඩාලින් ප්‍රිය ප්‍යාරී වෙන්කෝ ආලේ
දෙන්නංකො ප්‍රාණේ
ඕ ආදර සුන්දර ඩාලෝ //

ඔබ රන් ගිරවා ආවෙ මා සොයා ප්‍රේම විනෝදේ වාගේ විනෝදේ වාගේ
හ හහ්හහ හා
මගේ පණේ සීදේවීගේ මේ රූපේ ඇලී ගැලී //

ඕ ඕ දෙන්නංකො ප්‍රාණේ
ඕ ආදර සුන්දර ඩාලෝ
මයි ප්‍රීති ප්‍රීති ඩාලින් ප්‍රිය ප්‍රාණී වෙන්කෝ ආලේ
දෙන්නංකො ප්‍රාණේ
ඕ ආදර සුන්දර ඩාලෝ

ආයෙ එපා මට නම් බණ්ඩයියා (ම්ම්ම්...)
ආයෙ එපා මට නම් බණ්ඩයියා
මෝඩ විකාරේ චී චී

ඕ යේස් ඕ යේස්
දැට්ස් රයිට් මයි ලව්
නෝ ෂේප් නෝ ෂේප්
හී ඉස් අ ගොන් මැට්ටා

මගේ ආදරේ පුදන්න පිරියා
හායි ඩියර් මයි ස්වීටී //

යූ මයි බියුටී ක්වීන් ෆෙයාරී
රපට පපම් පම් පම්
ජිම් පම් රපට පපම් පම් පම්

ආසයි ඔබගේ රූපෙ සෝබනේ
මූණේ දිස්නේ දෙයි
ලංකාරයි
පින්සාරයි

උඹේ වචනෙමයි හාට් විනෝදේ
හාටිටියස්ට් මයි ඩියර් //

අයිල් මැරී යූ
අයිල් මැරී යූ ෂුවර් ඔන් සන්ඩේ නෑ කිසි සංකාවක්
ගොයින් ටු කැන්ඩී ඒ අප් කන්ට්‍රී ඩාලින් කම් විත් මී
මැරී යූ ඩාලින් කම් විත් මී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mayi Prithi Prithi Song Lyrics - මයි ප්‍රීති ප්‍රීති ගීතයේ පද පෙළ Mayi Prithi Prithi Song Lyrics - මයි ප්‍රීති ප්‍රීති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 26, 2022 Rating: 5

0 comments:

Post a Comment