Hima Kandu Yahane Song Lyrics - හිම කඳු යහනේ ගීතයේ පද පෙළ

Hima Kandu Yahane Song Lyrics - හිම කඳු යහනේ ගීතයේ පද පෙළ

Hima Kandu Yahane Song Lyrics - හිම කඳු යහනේ ගීතයේ පද පෙළ
Song Title : Hima Kandu Yahane (හිම කඳු යහනේ)
ගායනය : නිරංජලා සරෝජිනී සහ ග්‍රේෂන් ආනන්ද
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : සරත් දසනායක
සසර චේතනා චිත්‍රපටියෙන් (1984)


හහා.. හහා.. හහා.. හහා.. 
හාහා.. හාහා.. හාහා.. හාහා.. 

හාහහා..  හාහහා.....
හහහා....  හහහා....  

හිම කඳු යහනේ  (යහනේ යහනේ)
වළා සඳැල්ලේ
සදා හරිත තුරු සෙවනැල්ලේ

මොහොතක් සැඟවෙමු ලොවින් මුවා වී

අපේ සිහින උයනේ ....//

හිම කඳු යහනේ  (යහනේ යහනේ)

දෙසිතක බැඳි (හා හාහ හා...) රැකවල් ගිලිහී යයි
තනිවූ සිත් අද නොතනි වෙලා //

ඒ හසරැල් විල මා සිත පිබිදී
ඔබට පිදෙන්නට මලක් වෙලා

කඳුළක් නැඟි (හා හාහ හා...) මොහොතක ඔබ නෙතඟින්
ළංවෙමි සිටියද කොතැන ලොවේ //

හිනැහෙමි එසඳෙහි කඳුළු මුදාහැර
ඔබගේ උණුසුම් ළය මඬලේ

හිම කඳු යහනේ (යහනේ යහනේ)
වළා සඳැල්ලේ
සදා හරිත තුරු සෙවනැල්ලේ

මොහොතක් සැඟවෙමු ලොවින් මුවා වී
අපේ සිහින උයනේ /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hima Kandu Yahane Song Lyrics - හිම කඳු යහනේ ගීතයේ පද පෙළ Hima Kandu Yahane Song Lyrics - හිම කඳු යහනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 01, 2022 Rating: 5

0 comments:

Post a Comment