Sakwithi Rajekuta Song Lyrics - සක්විති රජෙකුට ගීතයේ පද පෙළ

Sakwithi Rajekuta Song Lyrics - සක්විති රජෙකුට ගීතයේ පද පෙළ
Song Title : Sakwithi Rajekuta (සක්විති රජෙකුට)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි
මවුපියො මා හැදුවේ
වික්මැති පෙම්වත සිත් තුල ඒ බැව්
රඳවා ගත යුතු වේ //

ඝණ රන් තලියක
දිව භෝජන රස
නැතුවට කමක් නැතී //
සෙ‍නෙහස උතුරන
හෙවනක ගත කොට
මට ලුණු මිරිස ඇතී

සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි
මවුපියො මා හැදුවේ
වික්මැති පෙම්වත සිත් තුල ඒ බැව්
රඳවා ගත යුතු වේ

සරණය නම් ඒ
සිදුවීමක් නොව
දෙදෙනෙකු එක්ව බැඳි //
මරණය දක්වා නොබිඳී මග දිග
යන ගමනක්ය අපි

සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි
මවුපියො මා හැදුවේ
වික්මැති පෙම්වත සිත් තුල ඒ බැව්
රඳවා ගත යුතු වේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sakwithi Rajekuta Song Lyrics - සක්විති රජෙකුට ගීතයේ පද පෙළ Sakwithi Rajekuta Song Lyrics - සක්විති රජෙකුට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 01, 2022 Rating: 5

0 comments:

Post a Comment