Dagakara Ahin Song Lyrics - දඟකාර ඇහින් ගීතයේ පද පෙළ

Dagakara Ahin Song Lyrics - දඟකාර ඇහින් ගීතයේ පද පෙළ
Song Title : Dagakara Ahin (දඟකාර ඇහින්)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ආචාර්ය ලයනල් අල්ගම
තනුව : ආචාර්ය ලයනල් අල්ගම
(නිරංජලා ළමා පිටියෙන් ගායනයට පිවිස තුරුණු වියට පියමං කරද්දී ගායනා කළ සරල ගීයකි.)


දඟකාර ඇහින් මා දිහා බලා
මල් හිනා නඟන බෝනික්කෝ
ඔබ නිදන තුරා ඔබ ළඟින් ඉඳන්
හොඳ කතා කියන්නම් රහසින් //

කූඹිච්චී කෝච්චියෙන්
නෑගම් ගිය හැටි කියන්න
බෝනික්කෝ හිනා නොවී
පුංචි දෑස් පියාගන්න
පුංචි දෑස් පියාගන්න
පුංචි දෑස් පියාගන්න

එහා ගමේ චූටික්කට
බට්ටිච්ච්චෙක් ටොකු ඇන්නලු //
ඒ කතාව කියා දෙන්න
ඔබ හූ මිටි තියනවාද
ඔබ හූ මිටි තියනවාද

සූකිරි කන්දට නැගලා
මාළු පැටව් ගී කිවුවලු //
ඒ කතාව කියා දෙන්න
සද්ද නැතිව නිදනවාද
සද්ද නැතිව නිදනවාද
සද්ද නැතිව නිදනවාද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dagakara Ahin Song Lyrics - දඟකාර ඇහින් ගීතයේ පද පෙළ Dagakara Ahin Song Lyrics - දඟකාර ඇහින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 01, 2022 Rating: 5

0 comments:

Post a Comment