Anna Balan Va Kanda Mathin Song Lyrics - අන්න බලන් වෑ කන්ද මතින් ගීතයේ පද පෙළ

Anna Balan Va Kanda Mathin Song Lyrics - අන්න බලන් වෑ කන්ද මතින් ගීතයේ පද පෙළ

Anna Balan Va Kanda Mathin Song Lyrics - අන්න බලන් වෑ කන්ද මතින් ගීතයේ පද පෙළ
Song Title : Anna Balan Va Kanda Mathin (අන්න බලන් වෑ කන්ද මතින්)
ගායනය : අචාර්ය වික්ටර් රත්නායක සහ නිරංජලා සරෝජිනී
පද රචනය : කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව : අචාර්ය නික්ටර් රත්නායක
(මෙම ගීය අචාර්ය නික්ටර් රත්නායක මුලින් ගායන කර ඇත්තේ  අනෝමා රාසපුත්‍ර සමගයි)


අන්න බලන් වෑ කන්ද මතින්
කිරි ගඟක් ගලාගෙන එයි
රස තරඟ නැඟී රඟදෙයි
සඳේ රිදී කැන් වැසී හදේ පෙම් ගඟක් ගලාගෙන එයි
රස තරඟ නැඟී රඟදෙයි

සුදෝ සුදෝ සුදු සඳෙත් කැළැල් නොවැ
සඳවතියේ ඒ ඇයි
සඳේ පහන් විද විඳත් ලපේ ගැන කතාකරන්නේ ඇයි
පෙම්බරයෝ

ලොවේ මහා ගුණ නදී දියෙන්
දන කසළ දකින්නේ ඇයි
ගඟේ දියෙන් යට මැණික් නඟා ගතහොතින් තැතෙන් වැඩ‍වෙයි
පෙම්බරයෝ

අපේ දෙනෙත් ඔවුනොවුන් වතේ
මේ තරම් ඇලෙන්නේ ඇයි
වහා දෙදෙන එක් අතක් බලමු රන් පියුමේ හිරු නැඟ එයි
පෙම්බරයෝ

අන්න බලන් වෑ කන්ද මතින්
කිරි ගඟක් ගලාගෙන එයි
රස තරඟ නැඟී රඟ දෙයි
සඳේ රිදී කැන් වැදී හදේ
පෙම් ගඟක් ගලාගෙන එයි
රස තරඟ නැඟී රඟ දෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anna Balan Va Kanda Mathin Song Lyrics - අන්න බලන් වෑ කන්ද මතින් ගීතයේ පද පෙළ Anna Balan Va Kanda Mathin Song Lyrics - අන්න බලන් වෑ කන්ද මතින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 01, 2022 Rating: 5

0 comments:

Post a Comment