Sundara Hina Song Lyrics - සුන්දර හිනා ගේන ගීතයේ පද පෙළ

Sundara Hina Song Lyrics - සුන්දර හිනා ගේන ගීතයේ පද පෙළ
Song Title : Sundara Hina (සුන්දර හිනා ගේන)
Artist : Hiruna Malith Dilshan
Director : Kasun Madushanka
Lyrics : Kelum Dissanayake
Music : Prageeth Perera 
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish 
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Oshadi Himansa, Chenuk Chelo, Sanka Madhu
Production Manager : Dilan Madushanka

Dial Now "Sundara Hina" song as your RingIn Tone.
☎Dialog: 8710895102
☎Hutch / ☎Etisalat : 369284075
☎Airtel : 8880108973
☎Mobitel : 74745208


ඉස්තරම් කතා ගොතා හිත වෙත ඇදුනු මලී
ඇස් වලින් හිතා මතා ඉඟි බිඟි කරනු පෙනී
දැනෙනවා ප්‍රේම පරාසේ
ඉහළ ගියා සේ හොර රහසේ

හේ..

සුන්දර හිනා ගේන ලස්සන ඔබේ මූණ
දැක්කම රටා හීන හිතේ ඇඳෙන්නා
මංගල දිනේ ආස එනතුරු මගේ දෑස
දින සති පුරා මාස බලා හිඳින්නා

කොපුලත රෝස පාට සඳ නිදි රෑට රෑට
ඉඹ ඉඹ ඉන්නදාට ලැජ්ජ වෙන්නෙපා
ඔබ හින්ඳා මගෙ කෙල්ලේ
හිත සැනසිල්ලේ නැලවිල්ලේ

හේ..

සුන්දර හිනා ගේන ලස්සන ඔබේ මූණ
දැක්කම රටා හීන හිතේ ඇඳෙන්නා
මංගල දිනේ ආස එනතුරු මගේ දෑස
දින සති පුරා මාස බලා හිඳින්නා

තරු කුමරා බලන්න සඳ කුමරී වඩින්න
පෙම උතුරා ගලන්න මෙන්න තියනවා
ඔබ හින්ඳා මගෙ කෙල්ලේ
හිත සැනසිල්ලේ නැලවිල්ලේ

ඉස්තරම් කතා ගොතා හිත වෙත ඇදුනු මලී
ඇස් වලින් හිතා මතා ඉඟි බිඟි කරනු පෙනී
දැනෙනවා ප්‍රේම පරාසේ
ඉහළ ගියා සේ හොර රහසේ

හේ..

සුන්දර හිනා ගේන ලස්සන ඔබේ මූණ
දැක්කම රටා හීන හිතේ ඇඳෙන්නා
මංගල දිනේ ආස එනතුරු මගේ දෑස
දින සති පුරා මාස බලා හිඳින්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sundara Hina Song Lyrics - සුන්දර හිනා ගේන ගීතයේ පද පෙළ Sundara Hina Song Lyrics - සුන්දර හිනා ගේන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2022 Rating: 5

0 comments:

Post a Comment