Harde Rasa Malige Song Lyrics - හර්දෙ රස මාළිගේ ගීතයේ පද පෙළ

Harde Rasa Malige Song Lyrics - හර්දෙ රස මාළිගේ ගීතයේ පද පෙළ
Song Title : Harde Rasa Malige (හර්දෙ රස මාළිගේ)
ගායනය : සුජාතා අත්තනායක
පද : ධර්මසිරි ගමගේ
සංගීතය : එම්.කේ. රොක්සාමි සහ ටී.එෆ්. ලතීෆ්
1977 දී ගිරගතවූ ‘සකුන්තලා’ චිත්‍රපටියේ ගීයකි.මේ ගීයේ තනුව, 1966 දී ‘අනුපමා’ චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ “Dheere Dheere Machal"  යන ගීයෙන් උපුටා ගෙන ඇත.


හර්දෙ රස මාළිගේ
ප්‍රීතිවේ මා හදේ
ඔබෙ දායාදේ
පැතුවෙ මේ ජීවිතේ
මහදෙ ආලෝකයේ
ඔබෙ දායාදේ

හර්දෙ රස මාළිගේ
ප්‍රීතිවේ මා හදේ

පිය හදෙහී මා රස ගන්වා පැතුවේ මෙමා
දරු සෙනෙහේනි හදවත්හි පැතුමන් තබා ...//
ඔබ ආවාදෝ මා වාගෙ
බිරිඳ සොයා මේ ජීවිතයේ

හර්දෙ රස මාළිගේ
ප්‍රීතිවේ මා හදේ
ඔබෙ දායාදේ
පැතුවෙ මේ ජීවිතේ
මහදෙ ආලෝකයේ

ලොව රන්වන් වූ ආලෝකේ දල්වා තබා
ඔබ එනකන් මා සිටියේ මේ ගීතේ ගයා //
ප්‍රිය රසදේහිනි මා ආවේ සොයා මේ ජීවිතයේ

හර්දෙ රස මාළිගේ
ප්‍රීතිවේ මා හදේ
ඔබෙ දායාදේ
පැතුවෙ මේ ජීවිතේ
මහදෙ ආලෝකයේ
ඔබෙ දායාදේ

හර්දෙ රස මාළිගේ
ප්‍රීතිවේ මා හදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Harde Rasa Malige Song Lyrics - හර්දෙ රස මාළිගේ ගීතයේ පද පෙළ Harde Rasa Malige Song Lyrics - හර්දෙ රස මාළිගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 24, 2022 Rating: 5

0 comments:

Post a Comment