Ahase Sanda Se Song Lyrics - අහසේ සඳ සේ ගීතයේ පද පෙළ

Ahase Sanda Se Song Lyrics - අහසේ සඳ සේ ගීතයේ පද පෙළ

Ahase Sanda Se Song Lyrics - අහසේ සඳ සේ ගීතයේ පද පෙළ
Song Title : Ahase Sanda Se (අහසේ සඳ සේ)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : Abraham Ellstein 1940 මුල් ගීය
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1957 දී තිරගතවූ "සරදම්" චිත්‍රපටියේ ගීයකි.


අහසේ සඳ සේ
සඳේ ලප ලෙසේ
ආලය බැන්ද සදා නොනැසේ
මධුර ලොව පෙම්
රැජිණ මම නම්
කිරුළ ඔබද මගේ සිරසේ
අහසේ සඳ සේ
සඳේ ලප ලෙසේ

අහසේ සඳ සේ
සඳේ ලප ලෙසේ
ආලය බැන්ද සදා නොනැසේ
මධුර ලොව පෙම්
රැජිණ ඔබ නම්
කිරුළ මමය ඔබේ සිරසේ

පහළ ගලා යන ගඟ ඔබ නම්
ඒ ගඟුලේ නිල් දිය රැලි මම්
නිල් දිය රැලි මම් //

මා බඹරා මල් මිතුරා
වන මල ඔබ නම්

වැඩුණු නිදහසේ (ආ.. අඅආආ....)
මහද සල් ගසේ (ආ...)
පිපුණ සමන් මල් වැල ඔබ නේ (ආ.. ආආ ආආ ආ....

අහසේ සඳ සේ
සඳේ ලප ලෙසේ

පෙම් ඔරුවේ බැඳි රුවල ඔබයි
එය පැද යන පෙම් හබල මමයි
පෙම් හබල මමයි //

මී වදයේ රැජිණීය මෙමා
ඔබ රජ බඹරා

මුහුද මා තමයි
පතුළෙ මුතු ඔබයි
රත්තරන් කඳේ
පින ඵල දේ

මුහුද මා තමයි (ආ.. අඅආආ....)
පතුළෙ මුතු ඔබයි (ආ...)
රත්තරන් කඳේ (ආ.. ආආ
පින ඵල දේ (ආආ ආ....)

අහසේ සඳ සේ
සඳේ ලප ලෙසේ
ආලය බැන්ද සදා නොනැසේ
මධුර ලොව පෙම්
රැජිණ මම නම්
කිරුළ ඔබද මගේ සිරසේ

අහසේ සඳ සේ
සඳේ ලප ලෙසේ
ආලය බැන්ද සදා නොනැසේ
මධුර ලොව පෙම්
රැජිණ ඔබ නම්
කිරුළ මමය ඔබේ සිරසේ

හා... අඅ ආආ...
ආආ... ආආ ආආ ආ.....

ම්... ම්ම් ම් ම්...
ම්ම්... ම්ම් ම්ම් ම්....

ම්... ම්ම් ම් ම්...
ම්ම්... ම්ම් ම්ම් ම්....

1955 දී තිරගතවූ Tangawali චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සහ හේමන්ත් කුමාර් ගැයූ, "Halke Halke Chalo Sanware" ගීයෙන් තනුව උපුටා ගෙන ඇති බව පෙනේ.  

මුල් ගීය වූ  The Wedding Samba ගීයේ සුල මුල...

ගීය උපදින්නෙ 1940 දි. එය නිර්මාණය කළේ, Abraham Ellstein, Allan Small සහ Joseph Liebowitz එක්ව. එය මුලින් ගායනා කළේ 1940 දි The Barry Sisters නම් ගායක වෘන්දය විසින්.

"The Wedding Samba" ලෙස නම් කර තිබූ මෙම සංගීතය, Andrews Sisters විසින් ඩෙකා ලේබලයෙන් නිෂ්පාදනය වූ තැටියකට ගායනා කළා 1949 දි.

ඊට කලින් එහි කොටසක්, "On an Island with You" (1948) චිත්‍රපටිය සඳහා ගැයුවා, Xavier Cugat සහ ඔහුගේ වාද්‍ය වෘන්දය විසින්. ඒ අවස්ථාවේ ගීය නම් කළේ, "The Wedding Rhumba" කියල.

එහෙත් වඩා ප්‍රසාදයට ලක් වුණේ 1949 දී Edmundo Ros ගැයූ ගීය.

1955 දී තිරගතවූ Tangawali චිත්‍රපටියට ගැයුණු  "Halke Halke Chalo Sanware" ගීයට Salil Choudhury තනුව උදුරා ගන්නේ Edmundo Ros ගැයූ ගීයෙනි,

හින්දි ගීයේ පද

Halke Halke Chalo Saanvare
Pyaar Ki Mast Havaaon Mein
Dil Ko Ye Dar Hai Pahala Safar Hai
In Alabeli Raahon Me 

Halke Halke Chala Na Jaaye
Pyaar Ki Mast Havaaon Mein
Jab Tak Hai Dam Chalo Chalen Ham
Daal Ke Baahen Baahon Mein ...

Badhane Lagi Dil Ki Dhadakan
Dol Raha Kyon Mera Tan Man, Haay Mera Tan Man
He: Tu Hi Bata Chain Kahaan Jab Laagi Lagan
Dil Bhi Hai Teraa, Jaan Bhi Hai Teri
Jab Se Basi Ho Nigaahon Mein ...

Tu Manzil Main Raahi Tera
Tere Bina Kya Jeena Meraa, Kya Jeena Mera
La: Toote Kabhi Na Chhute Kabhi Ye Saath Piya
Pyaar Ki Qasam, Sang Rahenge Ham
Neel Gagan Ki Chhaanv Mein..

हल्के हल्के चलो साँवरे
    प्यार की मस्त हवाओं में
    दिल को ये डर है पहला सफ़र है
    इन अलबेली राहों मे

हल्के हल्के चला ना जाये
    प्यार की मस्त हवाओं में
    जब तक है दम चलो चलें हम
    डाल के बाहें बाहों में ...

 बढ़ने लगी दिल की धड़कन
    डोल रहा क्यों मेरा तन मन, हाय मेरा तन मन

 तू ही बता चैन कहाँ जब लागी लगन
    दिल भी है तेरा, जाँ भी है तेरी
    जब से बसी हो निगाहों में ...

तू मंज़िल मैं राही तेरा
    तेरे बिना क्या जीना मेरा, क्या जीना मेरा
टूटे कभी ना छुटे कभी ये साथ पिया
    प्यार की क़सम, संग रहेंगे हम
    नील गगन की छाँव में ...

Sung by : Hemant Kumar & Lata Mangeshkar
Lyricist : Prem Dhawan
Music & Composed By : Salil Chowdhury
Movie : Tangawali (1955)

Edmundo Ros ගැයූ ගීය පහත

Way down in the land of the Rio Grande
When people get married they always have a dance
The music is grand with a samba band
The people are carried away with such romance
Olay! Olay! The Wedding Samba
Will bring a pretty senorita to her feet
And when they play The Wedding Samba
She'll say "I do" and seal it with a samba beat
So that's how…

Xavier Cugat සහ වෘන්දය ගැයූ ගීය


The Barry Sisters ගැයූ ගීය

hey du klezmer, nem dem fidl,
shpil dos naye lidl,
tantsn vet men dem nayem sher.

in a karahod men dreyt zikh,
un dos harts derfreyt zikh,
nor ven men tantst dem nayem sher.

hekher, hekher, biz di stelye,
shpringt der zeyde, elye.
es vilt zikh lebn im vos mer.

un di bobe, sosye kvelt fun nakhes,
sonim af tselokhes,
tantsn vet men dem nayem sher.

nu, zet, nor zet vi yeder freyt zikh
un vi men dreyt zikh,
un men tupet mit di fis.

dos harts tsegeyt
nor tansn bet zikh
vayl ven men tantst vert, dan dos lebn azoy zis.

freylekh zayn atsind darfn mir ale;
troyerik zayn dos vet men shoyn nit mer
vayl bazetsn vet men bald di kale,
un tantsn vet men gor dem nayem sher.

vos toygn ale dayges, ale zorgn,
afn hartsn ven es iz dir shver?
beser, brider, hofn az biz morgn
veln ale in eynem tantsn dem nayem sher!

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahase Sanda Se Song Lyrics - අහසේ සඳ සේ ගීතයේ පද පෙළ Ahase Sanda Se Song Lyrics - අහසේ සඳ සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2022 Rating: 5

0 comments:

Post a Comment