Nata Githa Gaya Song Lyrics - නටා ගීත ගයා ගීතයේ පද පෙළ

Nata Githa Gaya Song Lyrics - නටා ගීත ගයා ගීතයේ පද පෙළ

Nata Githa Gaya Song Lyrics - නටා ගීත ගයා ගීතයේ පද පෙළ
Song Title : Nata Githa Gaya (නටා ගීත ගයා)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1957 දී තිරගත වූ “සරදම්” චිත්‍රපටියේ ගීයකි.තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගත්තකි.


නටා ගීත ගයා කාසි සොයා මාගෙ ජීවිතේ
මගේ ප්‍රීති ජීවිතේ
දිස්නෙ වැටේ ලස්සණ වේ රූපෙ මා ගතේ
ඔ දිලේ රූපෙ මා ගතේ //

හෝ.. ඔඔඕ....

සල්ලි ඇත්තෙ ඔබ ළඟයි
නැටුම් දන්නෙ අපි තමයි //
රිදී කාසි දුන්නොතින්
නැටුම් නටමි මැරෙණකම්
ඔ නැටුම් නටමි මැරෙණකම්

නටා ගීත ගයා කාසි සොයා අපේ ජීවිතේ
අපේ ප්‍රීති ජීවිතේ
දිස්නෙ වැටේ ලස්සණ වේ රූපෙ මා ගතේ
ඔ දිලේ රූපෙ මා ගතේ

හෝ.. ඔඔඕ....

බුම්ම ඉන්නෙ ඇයි තවත්
මෙන්න ඔබට හාදුවක් //

කාසි දුන්නොතින් ගොඩක්
ඔබෙයි මේව ඔක්කොමත්
හො ඔබෙයි මේව ඔක්කොමත්

නටා ගීත ගයා කාසි සොයා මාගෙ ජීවිතේ
මගේ ප්‍රීති ජීවිතේ
දිස්නෙ වැටේ ලස්සණ වේ රූපෙ මා ගතේ
ඔ දිලේ රූපෙ මා ගතේ

හෝ.. ඔඔඕ....

මොකෝ ඉන්නෙ ළතවෙලා
එන්න එන්න ළංවෙලා //

රසේ රඟේ තේරුනොත්
ගෙදර යන්නෙ නෑ
රෑත් ගෙදර යන්නෙ නෑ රෑ

නටා ගීත ගයා කාසි සොයා මාගෙ ජීවිතේ
මගේ ප්‍රීති ජීවිතේ
දිස්නෙ වැටේ ලස්සණ වේ රූපෙ මා ගතේ
ඔ දිලේ රූපෙ මා ගතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nata Githa Gaya Song Lyrics - නටා ගීත ගයා ගීතයේ පද පෙළ Nata Githa Gaya Song Lyrics - නටා ගීත ගයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2022 Rating: 5

0 comments:

Post a Comment