Piwithuru Manahara Preme Shantha We Song Lyrics - පිවිතුරු මනහර ප්‍රේමෙ ශාන්ත වේ ගීතයේ පද පෙළ

Piwithuru Manahara Preme Shantha We Song Lyrics - පිවිතුරු මනහර ප්‍රේමෙ ශාන්ත වේ ගීතයේ පද පෙළ

Piwithuru Manahara Preme Shantha We Song Lyrics - පිවිතුරු මනහර ප්‍රේමෙ ශාන්ත වේ ගීතයේ පද පෙළ
Song Title : Piwithuru Manahara Preme Shantha We (පිවිතුරු මනහර ප්‍රේමෙ ශාන්ත වේ)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1957 දී තිරගතවූ "ශූරයා" චිත්‍රපටියේ ගීයකි.1956 දී තිරගතවූ "Ek Hi Raasta" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග හේමන්ත් කුමාර් ගැයූ, "Sanware Saloni Aayi Din Bahar Ke" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


පිවිතුරු මනහර ප්‍රේමෙ ශාන්ත වේ
ඉමිහිරි කුසුමක් සේ වසන්තයේ
නන්දන ශ්‍රියා
සුන්දර ශ්‍රියා
සියුමැලි මල් පෙති දැන් ප්‍රබෝධ වේ

අපෙ මංගල දින ළඟය කියා
සිහිනෙන් වගෙ මට පෙනී ගියා //

මනු ලෝ අමරණීය ප්‍රේම විවාහේ //
දුගි පැල මුත් ඉන් පූජනීය වේ

පිවිතුරු මනහර ප්‍රේමෙ ශාන්ත වේ
ඉමිහිරි කුසුමක් සේ වසන්තයේ
නන්දන ශ්‍රියා
සුන්දර ශ්‍රියා
සියුමැලි මල් පෙති දැන් ප්‍රබෝධ වේ

මිහිපිට සුර සැප මැවී ගියා
මධු රස හද කිති කැවී ගියා //

ප්‍රේමයෙ රස මුසු සීගිරි රාණී //
මා හද ඔප කළ මිහිරියාවි තී

පිවිතුරු මනහර ප්‍රේමෙ ශාන්ත වේ
ඉමිහිරි කුසුමක් සේ වසන්තයේ
නන්දන ශ්‍රියා
සුන්දර ශ්‍රියා
සියුමැලි මල් පෙති දැන් ප්‍රබෝධ වේ

හින්දි ගීයේ පද

saanwle salone aaye din bahaar ke
jhoomte nazaare jhoome rang daar ke
nadi kinaare
koyal pukaare
aayaa zamaanaa gaao geet pyaar ke
saanwle salone aaye din bahaar ke
jhoomte nazaare jhoome rang daar ke
nadi kinaare
koyal pukaare
aayaa zamaanaa gaao geet pyaar ke

jhoom ke pawan dekho chali chali
pyaar ke nashe mein khili kali kali
jhoom ke pawan dekho chali chali
pyaar ke nashe mein khili kali kali
phoolon ke dar pe ye bhanwraa pukaare
phoolon ke dar pe ye bhanwraa pukaare
aaye deewaane tere intazaar ke
saanwle salone aaye din bahaar ke
jhoomte nazaare jhoome rang daar ke
nadi kinaare
koyal pukaare
aayaa zamaanaa gaao geet pyaar ke

dolti ghataa ke sang dole jiyaa
baag mein papeehaa bole piyaa piyaa
dolti ghataa ke sang dole jiyaa
baag mein papeehaa bole piyaa piyaa
rut rangeeli kahe karke ishaare
rut rangeeli kahe karke ishaare
chhedo fasaane dil-e-beqaraar ke
saanwle salone aaye din bahaar ke
jhoomte nazaare jhoome rang daar ke
nadi kinaare
koyal pukaare
aayaa zamaanaa gaao geet pyaar ke
saanwle salone aaye din bahaar ke
jhoomte nazaare jhoome rang daar ke
nadi kinaare
koyal pukaare
aayaa zamaanaa gaao geet pyaar ke ...

ल: साँवले सलोने आये दिन बहार के
    झूमते नज़ारे झूमे रंग उगार के
ल: नदी किनारे
हे: कोई पुकारे
दो: आया ज़माना गाओ गीत प्यार के ...

ल: झूउम के पवन देखो चली चली
    प्यार के नशे में खिली कली कली
हे: फूलों के दर से ये भँवरा पुकारे
    आये दीवाने तेरे इंतज़ार के ...

ल: डोलती घटा के संग डोले जिया
    बाग में पपीहा बोले पिया पिया
हे: ऋत रंगीली कहे करके इशारे
    छेड़ो फ़साने दिल-ए-बेक़रार के ...

Sung by : Hemant Kumar & Lata Mangeshkar
Lyricist : Majrooh Sultanpuri
Music & Composed by : Hemant Kumar
Film : Ek Hi Raasta (1956)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piwithuru Manahara Preme Shantha We Song Lyrics - පිවිතුරු මනහර ප්‍රේමෙ ශාන්ත වේ ගීතයේ පද පෙළ Piwithuru Manahara Preme Shantha We Song Lyrics - පිවිතුරු මනහර ප්‍රේමෙ ශාන්ත වේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2022 Rating: 5

0 comments:

Post a Comment