Adare Paraa Yawi Nam Song Lyrics - ආදරේ පාරා යාවිනම් ගීතයේ පද පෙළ

Adare Paraa Yawi Nam Song Lyrics - ආදරේ පාරා යාවිනම් ගීතයේ පද පෙළ
Song Title : Adare Paraa Yawi Nam (ආදරේ පාරා යාවිනම්)
ගායනය : බාචි සුසාන්


ආදරේ පාරා යාවිනම්
රෑ පුරා කඳුලේ මා දවා
ජිවිතේ පෑරූ කාරනා
මා සිතේ ගැඹුරේ මා දරා

සඳ හැඬුවා රෑ පුරා
හිත රිඳුනා රෑ දිවා
හිමි නොවුනා තනිවෙමි මා
එක් වෙනු බෑ යලි ඔබ හා

ආදරේ රිදවා මේ තරම්
දුක ලැබී ගලනා වේදනා
මා දරා හිඳිනා කාරණා
ඔබෙ සුවේ පතමී සැමදා

සඳ හැඬුවා රෑ පුරා
හිත රිඳුනා රෑ දිවා
හිමි නොවුනා තනිවෙමි මා
එක් වෙනු බෑ යලි ඔබ හා

හඳ ගැබුරේ වේදනා
විඳගමි මා චෝදනා
හිමි නොවුනා තනිවෙමි මා
එක්වෙනු බෑ යළි ඔබ හා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Paraa Yawi Nam Song Lyrics - ආදරේ පාරා යාවිනම් ගීතයේ පද පෙළ Adare Paraa Yawi Nam Song Lyrics - ආදරේ පාරා යාවිනම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2022 Rating: 5

0 comments:

Post a Comment