Thummase Dane Song Lyrics - තුම්මාසේ දානෙ ගීතයේ පද පෙළ

Thummase Dane Song Lyrics - තුම්මාසේ දානෙ ගීතයේ පද පෙළ
Song Title : Thummase Dane (තුම්මාසේ දානෙ)
Artist : Breezy X Chubby
Produce : Chubby Beats @ Chubby Records 
Mixed & Mastered : Chubby Beats @ Chubby Records
Rap Lyrics : Breezy X Chubby
Directed By : Kosala prabath
DOP : Kosala prabath
Concept : Kosala prabath
Editor & Colorist : Kosala prabath
Photography : Kosala prabath
Starring : Breezy X Chubby
Location : Godigamuwa Cemetry
Video Production : Red Eye


"BREEZY"
මේක මගේ වාරේ
පාරේ දනගස්සන්නේ රඟන අයියලා
ගව් ගානක් දුරින් ඉදන් කුරුමානන් අල්ලන්නේ බන් ලැම්බා කොටි වගේ
පන්නලා ඉන්නේ
මං සිහියෙන් නෙවේ ගොඩක් මත්වෙලා
රංචුව දැක්ක ගමන් ඇයි බන් රත්වෙලා
නැග්ගා මං අඩි තියා පඩි හෙමි හෙමින්
වෙට්ටු දාලා දෛවේ මාව වැට්ටුවා
තිබ්බට අතේ බර කාසි වාසි හොයන් යන උන්ට දෙන්නෑ කවදාවත් වෙන්න ආසි
ආසි මගේ අතේ කැරෙකෙද්දි දැවටෙන්න ගත්තා ලග හොර පූසි
මේවා සු⁣ව රාසී යන්නේ කඩන් පාසි
එන්නේ ගිනි වගේ තොපි වගේ බිලි එපා මට කිලි
දෙයියො සල්ලි ගද්දි මාරයා හොයන්නෙම ගන්න තමයි බිලි 

මම තනි කලු රියල් කොළඹ කිරුලපන ගම ගලවන්නේ හම
තෝරු මොරු තමා ඩොහ් බලන්නේ 
හිච්චි බිච්චි බට්ටො පැටව් උන්ට දෙන ඇම
අල්ලන්නේ සැප හපන්නේ කන කපන්නේ අන ගස්සන්නේ දණ
දුවන්න ගත්තා වගේ නෙවෙයි වැරදුන දාට අම්මා තමා දෙන්නේ ඇප

නඩු පරිවාසේ උබ නරි වංසේ ඒකයි තාමත් ඉන්නේ උබ පිටිපස්සේ 
වැදුනද රස්නේ දැනුනද පස්නේ ලැම්බා සුලි සුලං වගේ හමන් එන්නේ 
උබ තමයි කන්නේ මමයි විකුණන්නේ
දර දැම්මොත් තමයි ලිප ගිනි ගන්නේ 
ඉන්නේ අඩ නින්දේ සුලි සුලං එක්ක තමයි ඩොහ් මේ මුහුද උනත් රළු වෙන්නේ 

"CHU BBY"
වාසි වාසි පැත්තට දුන්නේ නෑනේ අපි
කාසි දෙපැත්තට පෙරලුවා දැන් ඇති
සාමෙන් ඉද්දි ලගට එන්න හිතන්නෙපා තොපි
ආවත් වැඩක් නෑ ඩොහ් ලන්⁣වෙද්දි වැටෙයි උබට හති

වාසි වාසි පැත්තට දුන්නේ නෑනේ අපි
කාසි දෙපැත්තට පෙරලුවා දැන් ඇති
සාමෙන් ඉද්දි ලගට එන්න හිතන්නෙපා තොපි
ආවත් වැඩක් නෑ ඩොහ් ලන්⁣වෙද්දි වැටෙයි උබට හති

"BREEZY"
බලපන් හරවලා ඔලුව නැත්තම් උබ දකින්නේ එක පැත්තයි
මම බෝඩ් එකේ ඩිසා වැඩිපුර ගුටි කන්නේ කළු සුදු ඉත්තොයි
ගොඩක් ගුප්තයි යටින් පුප්පයි
ටිකිරි මොල උබලගේ මොට්ටයි 
කයිය වගේ වැඩ කරා රංචුවෙන් අන්ද උබලා දන්නේ තව පොඩ්ඩයි 

මං අල්ලේ තියා ගන්න ඕන උන් උස්සලා අරන් තියා ගත්තේ කරේ
අන්න ඒකයි උණු වෙන හිතයි මට කෙලවිලා යන්නේ හැම වෙලේ
ලැම්බා වැලක් වගේ වැඩෙන්නෑ ඩොහ්
කඩාගෙන තදින් අල්ලගෙන උනත් අලේ 
මං තේරුම් ගත්තා පිරුනු කලේ කිසිදාක නෙසැලෙනවලු ජලේ

බලේ නැති උන දාට මොන අයියා උනත් වැටෙනවා යාලු බල්ලට
බඩ පෙරලුන නොදරුවෝ වරෙන් මම පොලන්නම් දාලා කුල්ලට
නයා බේරුනට මොකෝ තාම පණ තියනවා යකෝ මගේ පොල්ලට 
නඩේ කඩාගෙන ගිය අයියන්ඩි ඔයාට යන්න වෙන්නේ කොහොමත් මුල්ලට
දැලේ පැටුලුනත් වැටෙන්නෑ ඇතිලියට
මුහුදේ රජා මෝරා 
ලැම්බා නද දෙනකොට කොල්ලො කෙල්ලො පොර කාවී
තියන්නට ජය ගෝෂා
හොර පූසා වදන් වලින් මතුරලා තුරන් කරන්නේ ඩෝහ් දෝෂා
ඔන්න තියනවා ලැම්බා දුවපන් 
වැදුනොත් අමතක වෙන්නේ භාෂා (භාෂා)

"CHU BBY"
වාසි වාසි පැත්තට දුන්නේ නෑනේ අපි
කාසි දෙපැත්තට පෙරලුවා දැන් ඇති
සාමෙන් ඉද්දි ලගට එන්න හිතන්නෙපා තොපි
ආවත් වැඩක් නෑ ඩොහ් ලන්⁣වෙද්දි වැටෙයි උබට හති

වාසි වාසි පැත්තට දුන්නේ නෑනේ අපි
කාසි දෙපැත්තට පෙරලුවා දැන් ඇති
සාමෙන් ඉද්දි ලගට එන්න හිතන්නෙපා තොපි
ආවත් වැඩක් නෑ ඩොහ් ලන්⁣වෙද්දි වැටෙයි උබට හති

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thummase Dane Song Lyrics - තුම්මාසේ දානෙ ගීතයේ පද පෙළ Thummase Dane Song Lyrics - තුම්මාසේ දානෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 24, 2022 Rating: 5

0 comments:

Post a Comment