Party Song Lyrics - පාටී ගීතයේ පද පෙළ

Party Song Lyrics - පාටී ගීතයේ පද පෙළ
Song Title : Party (පාටී)
Singing : Big Doggy Ft. Shan Putha X Costa
Directed : Shan Putha
Produced : Dilu beats
Mixed & Mastered : Dr.BS King
Dop, Edit & Colorist : Gaishu G
Lyrics : Big Doggy X Shan Putha X Costa
Original melody : Ethan from Def Soul
Label : Hip Hop Wattuwa


Costa
ගත්තේ මම පාටී ..... දුරස් වෙන්න ලොකේ
හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්‍රොදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා...
යන්න ගීයා මම උඩ අහසේ චන්ද්‍රිකා

මන් දන්නෑ මේ කාලකන්නී ලොකේ
කැරකෙයී ලෝක බෝලේ
24/7, මේකේ ක්‍රොදේ....

ගත්තේ මම පාටී ..... දුරස් වෙන්න ලොකේ
හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්‍රොදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා...
යන්න ගීයා මම උඩ අහසේ චන්ද්‍රිකා

Big Doggy
කීරී බීව්වට කොටීයා හුරතල් පැටීයා කාලේ
මැස්ස ගැහුවට වැල ගියේ ඕන පාරේ
උන් කොහොමත් අපී මැන ගත්තේ ඕනා තාලේන්
මට වැඩී වුනේ බෝතලේට පස්සේ ගහපූ කාලෙන්
මම දැක්ක චරීත ඔක්කෝම කලු පාටයී
තෝල ලේව කාකා නීදී මතේ බහ තොරයි
පීයවී සීහීය එද්දී චාරීකාව දුරයී, ඈතයී
නැග්ග කදු පල්ලම් මතක් වෙද්දී මගේ හීත පාරයී
දීව ඒලීයේ කන තීබ්බේ සාක්කුවේ
ගාංචු ඇමනුවා ට්‍රැක් පැනපු චේන් එකෙ
අමූ හෙලූවෙන් ස්වීච් ඔෆ් (off) මේන් එකේන්
මම ගොඩ ගීයේ ගෙදර නෝනගේ සාත්තුවෙන්
දෙහී මීරීකලා දීපන් තීබහට
සීහී වීකලේන් සේලයීන් වීගහට
වාට්ටුවේ තව වැතීරීලා හරහට
ඕන නෑ මට ආයෙත් ඒ දුක මලාට
මීවීත දැස වසන්නෑ මගේ ආයේ
සල්ලී කන්දක් නීකන් අපරාදේ ගීයා නායේ
බැහෑ කීයපුවා මම කෙරුවා බැරී බැරී ගාතේ
මතට තීත තීයලා හීත දැන් නීදහසේ

Costa
ගත්තේ මම පාටී ..... දුරස් වෙන්න ලොකේ
හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්‍රොදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා...
යන්න ගීයා මම උඩ අහසේ චන්ද්‍රිකා

මන් දන්නෑ මේ කාලකන්නී ලොකේ
කැරකෙයී ලෝක බෝලේ
24/7, මේකේ ක්‍රොදේ....

ගත්තේ මම පාටී ..... දුරස් වෙන්න ලොකේ
හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්‍රොදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා...
යන්න ගීයා මම උඩ අහසේ චන්ද්‍රිකා

Shan පුතා
ජැන්ඩීයට කීට දාගේන එලීයට බැස්සට බබා වගේ
ගෙදර එන්නේ හතර ගාතේන් හායී කීයලා බල්ලොන්ට
හංදීයට ආවේ වීල් එකේ
එතන ඉදන් පයීන් පුතේ
මහ රෑ කෝල් කරලා වද දෙන්න බෑනේ කොල්ලන්ට
යේ...නීලංකාර වෙලා
Blur වෙනවා වීව් එක
අඩෝ කැතී පාරක් හරී මොකෝ වදීනවා නම් නේද බන්
ලොලී පොප් එක කටේ, පිස්සෙක් වගේ දීව්වා වටේ
මලාට ආයෙත් යන්නෑ මම එදා ගීයේ අපරාදේ බන්
කොල කාලා මරී මෝල් ට්‍රැක්  පැනලා දොදු
වැලී පොලොවේ ට්‍රිප් ගියා බඩ ගගා මුහුදු
ටෙම්පරී වීසීට් කරලා ආවේ ලොකේ පාට පාට
උබලට කීව්වට මොකෝ මචං තනීකරම ආත බුත
කෑ ගහලා මොර තීයන්, ගේමේ හීටීයේ පෝර කීයන්
Over doze අයීයලා අපී අරං ගීයේ කර තීයං
මොල ගෙඩීය පුහු වෙලා, සර්වාංගේ කොහු වෙලා
ආතල් නම් මොනාද අපීට තෙරුම් ගීයේ පහු වෙලා
ගහන එකා ගහනවා ලොවෙත් ගෙනත්ලා හරී චීනේන්
ඊයේ ගහපුවා අනීද්දටත් බේරේනවා මූනේන්
ලස්සනට හීටපං පුතා බේරීලා අවමානෙන්
මේ වදන් මට කීව්වේ දෙයීයෙක් ඇවීත්ලා රෑ හීනෙන්

Costa
ගත්තේ මම පාටී ..... දුරස් වෙන්න ලොකේ
හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්‍රොදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා...
යන්න ගීයා මම උඩ අහසේ චන්ද්‍රිකා

මන් දන්නෑ මේ කාලකන්නී ලොකේ
කැරකෙයී ලෝක බෝලේ
24/7, මේකේ ක්‍රොදේ....

ගත්තේ මම පාටී ..... දුරස් වෙන්න ලොකේ
හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්‍රොදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා...
යන්න ගීයා මම උඩ අහසේ චන්ද්‍රිකා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Party Song Lyrics - පාටී ගීතයේ පද පෙළ Party Song Lyrics - පාටී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 24, 2022 Rating: 5

0 comments:

Post a Comment