Pun Sandada Oba Mage Song Lyrics - පුන් සඳද ඔබ මාගේ ගීතයේ පද පෙළ

Pun Sandada Oba Mage Song Lyrics - පුන් සඳද ඔබ මාගේ ගීතයේ පද පෙළ
Song Title : Pun Sandada Oba Mage (පුන් සඳද ඔබ මාගේ)
ගායනය : නිලංග සිල්වා
සංගීතය : චතුරංග දි සිල්වා
පද රචනය : සම්පත් ප්‍රනාන්දුපුල්ලේ


පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
සිපගන්නට බෑ මට ලෝබයි
විඳගන්නට නෑ ඔබ කෝලයි
සිපගන්නට බෑ මට ලෝබයි
විඳගන්නට නෑ ඔබ කෝලයි

පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ

රෑ තරුණයි උණුසුම් සයුරයි
රෑ තරුණයි උණුසුම් සයුරයි
ගුලි වෙන්නද මං හරි සීතයි
හිනැහෙන්නකො දැන් හරි ආසයි
ගුලි වෙන්නද මං හරි සීතයි
හිනැහෙන්නකො දැන් හරි ආසයි

පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ

මේ අඳුරයි හැඟුමන් දැහැනයි
මේ අඳුරයි හැඟුමන් දැහැනයි
සිපගන්නකො මං හරි ආසයි
මුමුනන්නකො දැන් මට පාලුයි
සිපගන්නකො මං හරි ආසයි
මුමුනන්නකො දැන් මට පාලුයි

පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ

සිපගන්නට බෑ මට ලෝබයි
විඳගන්නට නෑ ඔබ කෝලයි
සිපගන්නට බෑ මට ලෝබයි
විඳගන්නට නෑ ඔබ කෝලයි

පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ
පුන් සඳද ඔබ මාගේ
හිරු මමය ඔබේ හදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pun Sandada Oba Mage Song Lyrics - පුන් සඳද ඔබ මාගේ ගීතයේ පද පෙළ Pun Sandada Oba Mage Song Lyrics - පුන් සඳද ඔබ මාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 10, 2022 Rating: 5

0 comments:

Post a Comment