Parami Dam Puramu Apa Dedena Song Lyrics - පාරමී දම් පුරමු අප දෙදෙනා ගීතයේ පද පෙළ

Parami Dam Puramu Apa Dedena Song Lyrics - පාරමී දම් පුරමු අප දෙදෙනා ගීතයේ පද පෙළ
Song Title : Parami Dam Puramu Apa Dedena (පාරමී දම් පුරමු අප දෙදෙනා)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක


පාරමී දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැගනි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට
පාරමී දම් පරමු අප දෙදෙනා

ගවුම් පොඩියක් මටත් අන්දා
කොණ්ඩ කරලක් හිස පලන්දා
යනෙන මාවත දකුණු පැත්තෙන්
මාව පාසල් එක්කරන් යන්න
මටම ඔබ අයියණ්ඩියක වීලා
ජාති ජාතිත් සංසාරේ

පාරමී දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැගනි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට
පාරමී දම් පරමු අප දෙදෙනා

ළමා විය ඉක්මවා දවසක
පංච කල්‍යාණියක වී මම
සිරිත් ලෙස කුල ගෙයට යනදා
හීනයක් සේ මතක් වෙයි මට
අපේ අසරණ බිඳුනු පෙම් ලෝකේ
පූර්ව ආත්මෙක සංසාරේ

පාරමී දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැගනි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට
පාරමී දම් පරමු අප දෙදෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Parami Dam Puramu Apa Dedena Song Lyrics - පාරමී දම් පුරමු අප දෙදෙනා ගීතයේ පද පෙළ Parami Dam Puramu Apa Dedena Song Lyrics - පාරමී දම් පුරමු අප දෙදෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 10, 2022 Rating: 5

0 comments:

Post a Comment