Song Title : Oba Na Ada (ඔබ නෑ අද)
ගායනය : භාතිය සහ සන්තුෂ්
සංගීතය : ශ්‍යාමලන්ගන් ශ්‍රී රංගනාදන්
පද රචනය : චන්දිමා ලක්මාලි
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
මා ඔබ වෙනුවෙන ජිවත්වෙලා
ලගින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා
ඔබ ඔහු තුරුලේ ඉන්න වෙලේ
ම දවනා ගිනිදැල් ඇත හදවතේ
නොපෙනේද ඔබ හට කුමරියේ
මේ වේදනාව මට රිදවනා
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
ඔබ නෑ
මගේ ලගින්
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
මම ඉන්නවා ඔබ එනතුරු නැවතිලා
සුළගක් වෙලා පලක් නැ ජිවත් වෙලා
ඔබ නැති වෙලා මට ඔබ නැතිවෙලා
මා ඔබ වෙනුවෙන ජිවත්වෙලා
ලගින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා


0 comments:
Post a Comment