Adare Kiya Song Lyrics - ආදරේ කියා ගීතයේ පද පෙළ

Adare Kiya Song Lyrics - ආදරේ කියා ගීතයේ පද පෙළ
Song Title : Adare Kiya (ආදරේ කියා)
ගායනය : ශිහාන් මිහිරංග


ඇස් කතා කරනවා
මිණි නිල් කවුළුපියන් හැරදා
දුක කියා හඬා සිත උමතු කළා

ආදරේ කියා… කියා
ආදරේ කියා… කියා
ආදරේ කියා… කියා
ආදරේ කියා… කියා

ඔබ සඳක් වගේ කළුවර රෑ එකලු කෙරූ
මගෙ පපුව පුරා ඔබ පිරෙන තුරා
දිවි තිබෙන තුරා මට ලැබෙන තුරා
මම හිඳිමි බලා
ආදරේ කියන තුරා
ජීවිතේ තියෙන තුරා…

ඔබ මලක් වගේ නිම් නැති රෑ සුවඳ කෙරූ
ළය මත වැතිරූ රතු මල් කැකුළු
අපමණ සොඳුරු පෙම් පුද පඬුරූ
මුව සිප සැනසූ මුතු පිණි කඳුළු
සිසිලස රන්දා මම හිඳිමි බලා
ඔබ ලැබෙන තුරා
ආදරේ කියා…

ආදරේ කියා… කියා
ආදරේ කියා… කියා
ආදරේ කියා… කියා
ආදරේ කියා… කියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Kiya Song Lyrics - ආදරේ කියා ගීතයේ පද පෙළ Adare Kiya Song Lyrics - ආදරේ කියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 16, 2022 Rating: 5

0 comments:

Post a Comment