Oba Giya Ma Song Lyrics - ඔබ ගියා මා ගීතයේ පද පෙළ

Oba Giya Ma Song Lyrics - ඔබ ගියා මා ගීතයේ පද පෙළ
Song Title : Oba Giya Ma (ඔබ ගියා මා)
ගායනය : ශිහාන් මිහිරංග


ඔබ ගියා මා සිත හඬවා
මා ලොවේ තනි කර දා
ඔබ දුකින් නොමිදුනු කිසිදා
මා ගියේ නෑ කිසිදා ඔබ හැරදා

පාළුවේ තනිවූදා මා ඔබේ සුවෙන් සැනසුවා
මගේ සඳේ ඔබ වියැකු දා මා හැරදා
තනිවුණා මා සිත හඬනවා
හැම කඳුලකින් පවා ඔබේ නම ඇසෙනවා

තනිවුණු හැමවේලේ මා නෙතු ඔබ ගැන විමසුවේ
මගේ නඟේ හැම භවයේම මා ඔබ පැතුවේ
තනිවුණා මා සිත හැඬේව්වා
මුළු ජිවිතෙන් ඔබේ සැනසුණු මා

ඔබ ගියා මා සිත හඬවා
මා ලොවේ තනි කර දා
ඔබ දුකින් නොමිදුනු කිසිදා
මා ගියේ නෑ කිසිදා ඔබ හැරදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Giya Ma Song Lyrics - ඔබ ගියා මා ගීතයේ පද පෙළ Oba Giya Ma Song Lyrics - ඔබ ගියා මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 30, 2022 Rating: 5

0 comments:

Post a Comment