Sindu Handawa Song Lyrics - සිංදු හැන්දෑව ගීතයේ පද පෙළ

Sindu Handawa Song Lyrics - සිංදු හැන්දෑව ගීතයේ පද පෙළ
Song Title : Sindu Handawa (සිංදු හැන්දෑව)
Singing : Intenze ft. Nelu Adikari


සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා
සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා

නින්ද මා ගාව තාමත් නෑ
එන පාටකුත් නෑ
සුසුමකින් කීව
කඳුලකින් ලීව
කවි ගී තියෙනවා

මට නම් දැන් ඔබත් ඕන නෑ
අඩවන් දෑසින් බලන් ඉන්න බෑ
මට නම් දැන් ඔබත් ඕන නෑ
අඩවන් දෑසින් බලන් ඉන්න බෑ

ඔය ඔච්චම් හිතත් පාරවයි
හාද්දක සුවඳ මතක් වෙන සුලුයි
ඔය ඔච්චම් හිතත් පාරවයි
හාද්දක සුවඳ මතක් වෙන සුලුයි

කීව කරපු දේ මතකයි තාමත්
වෙන අතක් හිතක් මටත් නෑ
කීව කරපු දේ මතකයි තාමත්
වෙන අතක් හිතක් මටත් ගන්න බෑ

සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා
සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා

නින්ද මා ගාව තාමත් නෑ
එන පාටකුත් නෑ
සුසුමකින් කීව
කඳුලකින් ලීව
කවි ගී තියෙනවා

හිත අද්දර හිතත් ඉගිමරයි
තොල් සායම් මට කරච්චල් කරයි
හිත අද්දර හිතත් ඉගිමරයි
තොල් සායම් මට කරච්චල් කරයි

මට කොච්චර උනත් දුක වැඩී
ලග ඉන්නට සිතත් සතුටු වෙයි
මට කොච්චර උනත් දුක වැඩී
ඔබ ලග ඉන්නට සිතත් සතුටු වෙයි

කීව කරපු දේ මතකයි තාමත්
වෙන අතක් හිතක් මටත් නෑ
කීව කරපු දේ මතකයි තාමත්
වෙන අතක් හිතක් මටත් ගන්න බෑ

සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා
සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා

නින්ද මා ගාව තාමත් නෑ
එන පාටකුත් නෑ
සුසුමකින් කීව
කඳුලකින් ලීව
කවි ගී තියෙනවා

සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා
සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා

නින්ද මා ගාව තාමත් නෑ
එන පාටකුත් නෑ
සුසුමකින් කීව
කඳුලකින් ලීව
කවි ගී තියෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sindu Handawa Song Lyrics - සිංදු හැන්දෑව ගීතයේ පද පෙළ Sindu Handawa Song Lyrics - සිංදු හැන්දෑව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 30, 2022 Rating: 5

0 comments:

Post a Comment