Nihanda Sith Manaye Song Lyrics - නිහඩ සිත් මානයේ ගීතයේ පද පෙළ

Nihanda Sith Manaye Song Lyrics - නිහඩ සිත් මානයේ ගීතයේ පද පෙළ
Song Title : Nihanda Sith Manaye (නිහඩ සිත් මානයේ)
ගායනය : චාමර වීරසිංහ


නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේ
නිසල සන්තානයේ මගේ ගැයෙන ගීයක් වෙමි
නිබඳ සන්තෝසයක් ගෙනා සොඳුරු සෙව්වන්දියේ
මොකද දඟකාර මේ තරම් නැතිද ඉස්පාසුවක්
මගේ ජීවිතේට ඇවිදින් හිතම හොරකම් කරන්

ආදරේ රස මදිරා
ඔහේ දෝරේ ගියාවේ උතුරා
මං තාම කෝඩුකමින් මිරිකී
හිතට හීලෑ නැති හැගුම් කිති කැවි කැවී

නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේ
නිසල සන්තානයේ මගේ ගැයෙන ගීයක් වෙමි
මගේ ජීවිතේට ඇවිදින් හිතම හොරකම් කරන්

ආකහේ විහගෙක් සේ
සිත ඈත ගියාවේ පියඹා
ඔබ වින්ද පෙම් රැහැනෙන් පටලා
හිත නිස්කාරණේ හීනයක් අැදුවේ

නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේ
නිසල සන්තානයේ මගේ ගැයෙන ගීයක් වෙමි
නිබඳ සන්තෝසයක් ගෙනා සොඳුරු සෙව්වන්දියේ
මොකද දඟකාර මේ තරම් නැතිද ඉස්පාසුවක්
මගේ ජීවිතේට ඇවිදින් හිතම හොරකම් කරන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nihanda Sith Manaye Song Lyrics - නිහඩ සිත් මානයේ ගීතයේ පද පෙළ Nihanda Sith Manaye Song Lyrics - නිහඩ සිත් මානයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 08, 2022 Rating: 5

0 comments:

Post a Comment