Nandaniya Pema Song Lyrics - නන්දනීය පෙම ගීතයේ පද පෙළ

Nandaniya Pema Song Lyrics - නන්දනීය පෙම ගීතයේ පද පෙළ
Song Title : Nandaniya Pema (නන්දනීය පෙම)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : නන්දා උඩවත්ත
තනුව : සිරිල් පෙරේරා


නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා //

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ‍ගොළුවෙලා
මන්දහාසයෙන් පිපි මුව මඬල මැලවිලා
දැන්ද සුව ගෙනේ විඳි සුව හදට ළංවෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා //

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nandaniya Pema Song Lyrics - නන්දනීය පෙම ගීතයේ පද පෙළ Nandaniya Pema Song Lyrics - නන්දනීය පෙම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 01, 2022 Rating: 5

0 comments:

Post a Comment