Nadan Punchi Hiramane Song Lyrics - නාඩන් පුංචි හිරමණේ ගීතයේ පද පෙළ

Nadan Punchi Hiramane Song Lyrics - නාඩන් පුංචි හිරමණේ ගීතයේ පද පෙළ
Song Title : Nadan Punchi Hiramane (නාඩන් පුංචි හිරමණේ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය : සරත් දසනායක


නාඩන් පුංචි හිරමණේ
ඇවිදින් ඔන්න වසන්තේ //
මේ රුහුණුකරේ පොල්වතු බෝමා
මට පාඩගම් පබළු අරගෙන

පොල් මල් පිපිලා දොරකඩ
අර බලපල්ලා //

දොන්ත දොං රබන් පදයට
පංච කිරි කවඩි හිනැහෙන
දවස ඇවිල්ලා
කහට පොතු කකා හමයන
කටින් වාරමක් කියන්න
දත මැදපල්ලා
දත මැදපල්ලා

කොන්ද කොද කැකුළු කදිරන්
පුංචි ඉණට සේල අරන්
එයිද කොබෙයියෝ
රංචාගොඩ කවි සීපද
කන්දීලා මල් යහනට
වඩින්න දෙයියෝ
වඩින්න දෙයියෝ

නාඩන් පුංචි හිරමණේ
ඇවිදින් ඔන්න වසන්තේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nadan Punchi Hiramane Song Lyrics - නාඩන් පුංචි හිරමණේ ගීතයේ පද පෙළ Nadan Punchi Hiramane Song Lyrics - නාඩන් පුංචි හිරමණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 27, 2022 Rating: 5

0 comments:

Post a Comment