Me Ra Yame Song Lyrics - මේ රෑ යාමේ ගීතයේ පද පෙළ

Me Ra Yame Song Lyrics - මේ රෑ යාමේ ගීතයේ පද පෙළ
Song Title : Me Ra Yame (මේ රෑ යාමේ)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : කුලරත්න ආරියවංශ
තනුව : සරත් ද අල්විස්


මේ රෑ යාමේ
නිසංසලේ ගුවන්තලේ
කැළුම් සැලේ සඳේ
දී වේදනා
නිවී දිලේ නුවන් ඔබේ
සුසුම් මවා හදේ
මේ රෑ යාමේ

ඈතින් දුර ඈතින්
හමනා පවනේ //
ඒ සුවඳයි ඔබේ //
ලොවින් එහා ලොවින් ඔබේ ගෙන එන්නේ
මේ රෑ යාමේ
නිසංසලේ ගුවන්තලේ
කැළුම් සැලේ සඳේ
මේ රෑ යාමේ

දෑසින් ඔබ දෑසින්
පෙර දා රහසේ //
කී හැඟුමන් හදේ //
නිසංසලේ පවන් සැලී මුමුණන්නේ

මේ රෑ යාමේ
නිසංසලේ ගුවන්තලේ
කැළුම් සැලේ සඳේ
දී වේදනා
නිවී දිලේ නුවන් ඔබේ
සුසුම් මවා හදේ
මේ රෑ යාමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Ra Yame Song Lyrics - මේ රෑ යාමේ ගීතයේ පද පෙළ Me Ra Yame Song Lyrics - මේ රෑ යාමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 05, 2022 Rating: 5

0 comments:

Post a Comment