Iranama Ketharam Wisakuru Wuwada Song Lyrics - ඉරණම කෙතරම් විසකුරු වූවද ගීතයේ පද පෙළ

Iranama Ketharam Wisakuru Wuwada Song Lyrics - ඉරණම කෙතරම් විසකුරු වූවද ගීතයේ පද පෙළ
Song Title : Iranama Ketharam Wisakuru Wuwada (ඉරණම කෙතරම් විසකුරු වූවද)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : එම්.ආර්. චූලසිංහ


හා හා හා හහ හා හා...

ඉරණම කෙතරම් විසකුරු වූවද
සෙනෙහස මහමෙරකී
ඔබ ඒ පාවුල ගං දිය පහරින්
මුල් සේදුණ ගසකී

හා හා හා හහ හා හා...

හා හා හා හහ හා හා...

පැන පැන පැන යන දිවියන් පසුපස
ඔබ මල් මිටි තැබුවා
කළ හොඳ පසුපස ලුහු බැඳ එන බව
මා මුළදිම දුටුවා

හා හා හා හහ හා හා...

අතහැර අත්වැල ඒදඬු මත පැන
ගිය මාවත වැරදියි
වරදට දඬුවම ඔබ හිත නොරිදා
හිනැහී යනු පමණී

ඉරණම කෙතරම් විසකුරු වූවද
සෙනෙහස මහමෙරකී
ඔබ ඒ පාවුල ගං දිය පහරින්
මුල් සේදුණ ගසකී

හා හා හා හහ හා හා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Iranama Ketharam Wisakuru Wuwada Song Lyrics - ඉරණම කෙතරම් විසකුරු වූවද ගීතයේ පද පෙළ Iranama Ketharam Wisakuru Wuwada Song Lyrics - ඉරණම කෙතරම් විසකුරු වූවද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 05, 2022 Rating: 5

0 comments:

Post a Comment