Gatabaru Kande Song Lyrics - ගැටබරු කන්දේ ගීතයේ පද පෙළ

Gatabaru Kande Song Lyrics - ගැටබරු කන්දේ ගීතයේ පද පෙළ
Song Title : Gatabaru Kande (ගැටබරු කන්දේ)
ගායනය : චාමර වීරසිංහ


ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුණු මල් මත
රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත
ලබාගන්න වරම් දෙන්න යොමා සවනත

ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුණු මල් මත
රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත
ලබාගන්න වරම් දෙන්න යොමා සවනත

පූජා වටිටිය හදන්න උදව් වුණා බැහැ නොකියා
මගේ ළඟින් වාඩි වෙලා හිනා වුණා බාලලියා…
ඇයත් මගෙ ළඟ හිටියා ඔබත් බලාගෙන හිටියා
මුකුත් හිතාගන්න බැරුව මමත් උමතු වූ සැටියා

ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුණු මල් මත
රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත
ලබාගන්න වරම් දෙන්න යොමා සවනත

මල් නෙලලා පැන් ඉහලා දෝත පුරා සියුමැලියා
රෝස පාට කම්මුල් දැක කෝල වුණා බෝවිටියා
මල් නෙලලා පැන් ඉහලා දෝත පුරා සියුමැලියා
රෝස පාට කම්මුල් දැක කෝල වුණා බෝවිටියා
සංසාරේ පෙරුම් පිරූ රූපය හදවතේ තියා
නම ගමවත් කියන් නැතුව යන්න ගියා ඒ ළමයා

ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුණු මල් මත
රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත
ලබාගන්න වරම් දෙන්න යොමා සවනත

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gatabaru Kande Song Lyrics - ගැටබරු කන්දේ ගීතයේ පද පෙළ Gatabaru Kande Song Lyrics - ගැටබරු කන්දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 04, 2022 Rating: 5

0 comments:

Post a Comment