Gal Arane Hangenna Song Lyrics - ගල් අරණේ හැංගෙන්නා ගීතයේ පද පෙළ

Gal Arane Hangenna Song Lyrics - ගල් අරණේ හැංගෙන්නා ගීතයේ පද පෙළ
Song Title : Gal Arane Hangenna (ගල් අරණේ හැංගෙන්නා)
ගායනය : නීලා වික්‍රමසිංහ
තනුව : එච්. එම්. ජයවර්ධන
පද : කුලරත්න ආරියවංශ


ගල් අරණේ හැංගෙන්නා
උන් රහසේ ළං වෙන්නා
මා පුතු අල්ලන් යන්නයි
නෑ එන්නට දෙන්නේ
මා පුතු ළඟ ඉන්නේ
නාඬා නිදියන්නේ //

සඳුන් වනේ මල් නෙලනා සුරංගනාවෝ
සුවඳ දොවා ඇල් පවනේ පුතුට ගෙනාවෝ //

ගල් අරණේ හැංගෙන්නා
උන් රහසේ ළං වෙන්නා
මා පුතු අල්ලන් යන්නයි
නෑ එන්නට දෙන්නේ
මා පුතු ළඟ ඉන්නේ
නාඬා නිදියන්නේ

සිඟිති නෙතේ කැකුළු මුවේ මැවෙන සිනාවේ
සසල නොවේ නිමල සුවේ සිතට උදා වේ //

ගල් අරණේ හැංගෙන්නා
උන් රහසේ ළං වෙන්නා
මා පුතු අල්ලන් යන්නයි
නෑ එන්නට දෙන්නේ
මා පුතු ළඟ ඉන්නේ
නාඬා නිදියන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gal Arane Hangenna Song Lyrics - ගල් අරණේ හැංගෙන්නා ගීතයේ පද පෙළ Gal Arane Hangenna Song Lyrics - ගල් අරණේ හැංගෙන්නා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 11, 2022 Rating: 5

0 comments:

Post a Comment