Wassane Song Lyrics - වස්සානේ ගීතයේ පද පෙළ

Wassane Song Lyrics - වස්සානේ ගීතයේ පද පෙළ
Song Title : Wassane (වස්සානේ)
ගායනය : ශිහාන් මිහිරංග
සංගීතය : සම්පත් ප්‍රනාන්දු
පද රචනය : දිලිප් නුවන්


ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා..
වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා..
හිත් දෙකක් පෙම්කමින් ලෙන්ගතු වෙලා..
දොඩමළුවුනා ලඟටම වෙලා මගෙමයි කියා..

වහින්නේ.. වස්සානේ..
ළමැද ගුලිවෙලා ඔබ දඟකළා උනුහුම හොයා..
වරුසාවේ.. තෙමෙන්නේ..
ළඟම දැවටිලා හොරකම් කලා හිමිකම ඔයා..

වැහි හලා කළු වලා අහසින් ගියා..
තවමත් ඔයා ඇහිපිය වසා තුරුලට වෙලා..
ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා..
දැන් යන්න බෑ ඔබ හැරදමා හද බරවෙලා.
වරුසාවේ.. තෙමෙන්නේ..
ළඟම දැවටිලා හොරකම් කලා හිමිකම ඔයා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wassane Song Lyrics - වස්සානේ ගීතයේ පද පෙළ Wassane Song Lyrics - වස්සානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 18, 2022 Rating: 5

0 comments:

Post a Comment