Ra Sihine Song Lyrics - රෑ සිහිනේ ගීතයේ පද පෙළ

Ra Sihine Song Lyrics - රෑ සිහිනේ ගීතයේ පද පෙළ
Song Title : Ra Sihine (රෑ සිහිනේ)
ගායනය : ශිහාන් මිහිරංග


රෑ සිහිනේ
ඔබ ලග මා සැනසෙනවා
මා සැබහින්
ඔබ ගැන සිත ලතැවෙනවා

මේ බැදුනු සෙනේ
කෙදිනද ම පවසන්නේ
ආදරිය කියා
කෙලෙස ද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවෙන්නේ

රෑ සිහිනේ
ඔබ ලග මා සැනසෙනවා
මා සැබහින්
ඔබ ගැන සිත ලතැවෙනවා

ඈ සනසවමින්
ගී වැල් ගයමි මෙමා
ඒ මිහිරි ලොවේ
සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

රෑ සිහිනේ
ඔබ ලග මා සැනසෙනවා
මා සැබහින්
ඔබ ගැන සිත ලතැවෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ra Sihine Song Lyrics - රෑ සිහිනේ ගීතයේ පද පෙළ Ra Sihine Song Lyrics - රෑ සිහිනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 18, 2022 Rating: 5

0 comments:

Post a Comment