UDURAWEE Song Lyrics - උදුරාවී ගීතයේ පද පෙළ

UDURAWEE Song Lyrics - උදුරාවී ගීතයේ පද පෙළ
Song Title : UDURAWEE (උදුරාවී)
Artist : Kanchana Anuradhi
Lyrics : Kanchana Anuradhi
Melody : Kanchana Anuradhi
Music Arrangement : Dhanith Sri
Music composition : Sanjula Himala @ReazonsRecords
Mix and Mastering : Lahiru Perera @MusicOven
Guitars : Ranil E Panil
Nadhaswaram : Charan Saranraj Balasupiramaniam 
Percussion : Isuru perera
Character art and Animation : Rio Shuvo | Bangladesh
Lyric video Animation : Chameera J Hettiarachchi


සබඳේ පැතුවා සේ
හමුවේදෝ ආයේ

කුණාටුවක හසුවී මගේ සිත
ඇදී තිබේ නොමැකීම
ඇගේ රුව අ හහ්
ඇගේ රුව අ හහ්

මේ සැඳෑවේ ගං තෙරේදී
රන් රුවේ මා නුඹ දකීවී
හීන ගානේ මා ඇදේවී
චන්ද්‍රයාමේ නින්ද නේවී

උදුරාවී මාගේ ආලේ
මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ

නලල කුංකුම රූ අඳීවී
හාදු අමුනා ගෙල බදීවී
ස්නේහ වර්ශා වැටෙන වේලේ
දමා යනු බෑ සඳේ වෙන්වී

උදුරාවී මාගේ ආලේ
මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ

කුණාටුවක හසුවී මගේ සිත
ඇදී තිබේ නොමැකීම
ඇගේ රුව අ හහ්
ඇගේ රුව අ හහ්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
UDURAWEE Song Lyrics - උදුරාවී ගීතයේ පද පෙළ UDURAWEE Song Lyrics - උදුරාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2022 Rating: 5

0 comments:

Post a Comment