Akalika Sanda Eliya Song Lyrics - අකාලික සඳ එළිය ගීතයේ පද පෙළ

Akalika Sanda Eliya Song Lyrics - අකාලික සඳ එළිය ගීතයේ පද පෙළ
Song Title : Akalika Sanda Eliya (අකාලික සඳ එළිය) |  by Akash ft. Tharindu Damsara
Artist : Akash Sachinthana
Lyrics : Rev. Gurugoda Siriwimala
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Nadisha Liyanaarachchi
Percussions : Gihan Kavinda
Guitar Arr : Pradeep Madahinna
E Guitar & Bass : Nadisha Liyanarachchi


ශතක සියයක සහස්‍රක බදු කල්පෙක
මීන නයනිය සාදු සම්මත ප්‍රේමිය
හීන දහසක සයනයේ මා සතපන
රාත්‍රිය නුඹ මතක අනු අවුලන

සිනහ රැල්ලය
රවා බැලුමය
රිඇක්ෂන් (Reaction) දහසක
නුඹේ නොනිදන ආදරේ පිටුපසින් සිට බැලුමය
තාරකා ඝණඳුරේ තනි කරනු මැන හිතවතිය මේ හැම
නිද්‍රාවේම (නිද්‍රාවේහිම) තබා මා සඳ එළිය නිදියනු මැන
අකාලික සඳ එළිය

සරතැසින හඳ මැඳුර පිරී යන වෙලාවක සැඳෑවක
මධු බඳුන් පුරවා මේස මත තබන්නට පැමිණෙන්න
දැන් ඉතින් එහෙම බෑ මම දනිමි මුවැත්තිය
සීතලේ ගුලිවෙලා නිදියන්න
මම පතමි සුව නින්ද
අකාලික සඳ එළිය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Akalika Sanda Eliya Song Lyrics - අකාලික සඳ එළිය ගීතයේ පද පෙළ Akalika Sanda Eliya Song Lyrics - අකාලික සඳ එළිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2022 Rating: 5

0 comments:

Post a Comment