Thunduwen Passe (Giniyam Hith 2) Song Lyrics - තුඩුවෙන් පස්සෙ (ගිනියම් හිත් 2) ගීතයේ පද පෙළ

Thunduwen Passe (Giniyam Hith 2) Song Lyrics - තුඩුවෙන් පස්සෙ (ගිනියම් හිත් 2) ගීතයේ පද පෙළ
Song Title : Thunduwen Passe (තුඩුවෙන් පස්සෙ) (Giniyam Hith 2 (ගිනියම් හිත් 2))
Artist: TRK, MAALI , SHAGGY SRS, VKY
Music Producer:  @DILU Beats & @DJ JNK
Mix & Master: @DILU Beats
DOP:  Pavithra D & Vikasitha M
Editor & Colorist: Pavithra D
Lightning: Shamal Sampath
Drone: Pasan
Costume Partner: The Madoc
Video Production: U Tass Productions
Art Director: U Tass Productions


ආයූබෝවන්
Welcome
வணக்கம்

දැන් දැක්ක ගමන් මුණ මගෙ
දුවන්නෙපා අනිත් උන්
වෙඩි උණ්ඩේ මරණ බයට දැක්කා තුවක්කුව
අවුස්ස ගන්න එපා සද්ද නැතුව පලයන් අනිත් උන්
එක වගේද දෙක වගේද බං හතර
ගුණ වෙමින් ඉන්නේ මමත් අතරින් පතර අඩෝ
ගොඩක් අය හැදුවට කර ගන්න බෑ නතරේ
අහපු හැම ප්‍රශ්නෙටම දෙන්න යන්නේ උත්තර

ගම්මට වැඩ කරපන් කාටවත් වෙන්නෙපා ණය
කොච්චර පොරක් උනත් අම්මට තාත්තට තියාගනින් බය ඒ
ගම්මට වැඩ කරපන් කාටවත් වෙන්නෙපා ණය
කොච්චර පොරක් උනත් අම්මට තාත්තට තියාගනින් බය බය

පලවෙනි කට උඹට අනලා කවපු මටම ඇරියද
කොලේ ඉදන් කොලේ කාපු සැකයි උඹ පනුවද
එකට ඉදලා හූ කියන්න කියලා දුන්නේ නරියාද
යන්න බෑ ඩො වාසේ මේකේ....

අහුවෙන්නෙපා උඹ ඉකි ගහලා දාන ඇඳුමට
කෙල්ල උඩ යන්නේ කොල්ලා ගණන් ගන්න තරමට
වවුලා නැතුව මොන වැඩ්ඩත් පදිරි වෙනවා අඳුරට
දකුනට එද්දී ගඟ සයිලන්ට් (Silent) උඩරට රැගුවට
අම්මගෙන් ගුටි තාමත් බය තාත්තට විතරයි
කොච්චර ආවත් රංචු පිටින් බහින්නේ හතරයි
සරුසාර භුමි තිබ්බට ආස මරු කතරයි
උඹත් තාම දන්නේ මගෙ නමෙත් කෑල්ලක් විතරයි
ඉහලින්ම පිළිගන්නේ බුදුන් දෙසු බණ පද
වැටුනම නැගිටින්න තාත්තයි දුන්නේ අණ මට
වැරදි ඇති අඩෝ මේකත් කියපන් හදාගන්න මට
මටත් ඕනේ වැරදි හදන් ලොකුවට ගොඩ යන්න අද

උඹ කරන වැඩ මදි මගෙ අල්ලේ තවරන්න
අතරින්නැ ගැහුවොත් රිටන් එක දෙන්නේ පන්න පන්න
අහපන් වාසේ දකුණේ වලස්මුල්ලේ මාලි ගැන
ඉන්නවා කොල්ලෝ කෙල්ලෝ ගොඩක් චරිතෙට පන දෙන්න
අඩෝ වරේ මගෙ දැම්මා පාරේ යන්න කලින් තාර
භාර ගන්න කලින් උනා හැමදාම දෙයියෝ බාර
මේක මාරයි හිත පාරයි වගෙ පොළගට දාර
ලුල නැති වලට අයෙ පාරක් කනයන්ට බාර
පලක් නැත මට විලක් උන මල පර
අහංකාරකම තිබ්බා වගේ උඹේ අර
ගෑස් නැති උන ගමන් උඩ ගියේ දර
ඉල්ලේ I Will Go අනේ....

එක වගේද දෙක වගේද බං හතර
ගුණ වෙමින් ඉන්නේ මමත් අතරින් පතර
ගොඩක් අය හැදුවට කර ගන්න බෑ නතරේ
අහපු හැම ප්‍රශ්නෙටම දෙන්න යන්නේ උත්තර

වෙනස් විදිහට හිතන්න ඕන මේක මගේ රටාව
රැපෙන් උඹ මනොලෝකේ යන පලවෙනි වතාව
මම රැපේ අයිටම් (Item) එකක් ඒක තමයි කථාව
තොරණ නොවෙයි පරිනත එකා බැලුවේ ජාතික කථාව
අනතුරු වෙන්නෑ අඩෝ මම ස්පයිඩ (Spider)
මොනා උනත් මගේ වාහනේ මම තමයි රයිඩර් (Rider) ඇත්ත
බයක් නෑ මැරෙන්න හා පවක් නෑ තැවෙන්න
ගොඩක් ආසයි එක පාරක් දිව්‍යලෝකේ යන්න
ගමේ උන් පද හදපුවා එලිබහිනෝ
හූ කියන්නේ වටේ ඉදන් නාවපු නරියෝ
ගිහිපු කෑල්ල දැකලා තාම හොටු පෙරනෝ
යන පාරක හිටියත් දැන් මග හරිනෝ
කටු දාල බැරි වෙයි ගමන නවතන්න
ලගට ගත්තේ නෑ යන්න දුන්න යන උන්ට
කපුටා කන්න බලාගෙන ඉන්න පණුවන්ට
හෙන විතරයි ගහල නැත්තේ වටේ ගිය උන්ට

බූට් (Boot) කාපු කොල්ලෝ නලවන්නේ රැප් (Rap) එකෙන්
ඉස්සුවේ උඩට උඹ දුන්න පොඩි කැලැප් (Clap) එකෙන්
මං එන්නේ ගෙදර උඹ හොයාගෙන මැප් (Map) එකෙන්
ගොඩක් දුර ආව මම යාලුවෝ දුන්න සප් (Sup) එකෙන්
ලෝකේ යද්දී ඉර වටේ ඇතුලේ කෙල්ලෝ රට වටේ
දකින දකින හැම කෙල්ලම රෑට උඹේ අත වටේ
විසිකරත් පැලවෙන සරුපසේ අඹ ඇටේ
ඔක්කොම මකලා හදමු මුලින් තිබ්බ මුතු ඇටේ

අඩෝ වරේ මගෙ දැම්මා පාරේ යන්න කලින් තාර
භාර ගන්න කලින් උනා හැමදාම දෙයියෝ බාර
මේක මාරයි හිත පාරයි වගෙ පොළගට දාර
ලුල නැති වලට අයෙ පාරක් කනයන්ට බාර
පලක් නැත මට විලක් උන මල පර
අහංකාරකම තිබ්බා වගේ උඹේ අර
ගෑස් නැති උන ගමන් උඩ ගියේ දර
ඉල්ලේ I Will Go අනේ....

ගම්මට වැඩ කරපන් කාටවත් වෙන්නෙපා ණය
කොච්චර පොරක් උනත් අම්මට තාත්තට තියාගනින් බය ඒ
ගම්මට වැඩ කරපන් කාටවත් වෙන්නෙපා ණය
කොච්චර පොරක් උනත් අම්මට තාත්තට තියාගනින් බය බය

රාගී විරාගී සිතක ඇති අභිමායන
රාගී ඇසින් බලන විට කාමය ත්‍රිමානය
පතිවත ලගදි උඹ ගොඩක් අඩමානය
කරන්නෙපා තමන් විසින් ජිවිතේ අවසන්
බැලුව ගොඩක් හැදුවා
ගොඩක් වැඩ දාල තනියම එන්න
කැපුව ගොඩක් තැලුවා ගොඩක් හැබැයි බටු රස එන්න
බිව්වා ගොඩක් ඇද්ද දුමක් මතකයන් සිහි වෙන්න
ආසයි ගොඩක් තාමත් මගෙ අම්මගේ පුතා වෙන්න
හැමදාම හැමදේම උන නිසයි තනි මාව
හොයනවා මට තාම සමවෙන උපමාව
අගුරක ආයුෂ අළුවෙන ගතිගාව
පෙරලන්න ට්‍රයි (Try) එක මොක උනත් සිනමාව
දුක දෙන්නෑ කවදාවත් දුක විදපු අය
අපි දන්නෑ සිතුවිලි මත තිබුණු බය
ගොඩක් අසරණයි බැලුවම රටක දැය
මොක උනත් හැමදේම නිසයි දිරන කය
උඹ තිස්ස පැන්නුව මම දිව්ව තිත් මුවා
ගොඩක් අය බොරු කිව්වා ඇත්ත මූනට හැංගුවා
බැස්සා තනියම ගේමට හොර කාපුවා පැන්නුවා
අල්ලන්න බෑම කියපු කෙල්ල එක බැල්මෙන් ඇල්ලුවා
කරලම පෙන්නුවා ඔන නෑඩෝ කියවන්න
කඩේ මෙහෙ මචං වරෙන් ඕනේ වදන් අර ගන්න ඒ
තුඩුවෙන් පස්සේ නොමිලො දුන්න බේත මෙන්න
ගොඩක් ගුණයි ටිකක් සැරයි මේක පරිස්සමෙන් බොන්න

අඩෝ වරේ මගෙ දැම්මා පාරේ යන්න කලින් තාර
භාර ගන්න කලින් උනා හැමදාම දෙයියෝ බාර
මේක මාරයි හිත පාරයි වගෙ පොළගට දාර
ලුල නැති වලට අයෙ පාරක් කනයන්ට බාර

ලග ඉද්දි හැසිරෙන හොඳ හොඳ මිනිස්සු
දුර ඉද්දි වින කරන සත්තු වගේ මිනිස්සු
අදුර ගන්න බැරි උනා මට එක පරක්කු
මනා සේ දැනගෙන ගොනා සේ හැසිරෙමු
පලක් නැත මට විලක් උන මල පර
අහංකාරකම තිබ්බා වගේ උඹේ අර
ගෑස් නැති උන ගමන් උඩ ගියේ දර
ඉල්ලේ I Will Go අනේ....

හිත උඹේ කැරකෙන භුමිකම්පාවක්
එක උනේ මට එය හතර කම්පාවක්
දුක එක්ක හැසිරෙන මේක සංකාවක්
මණ්ඩලේ එක්ක හැප්පෙන අපි මේකෙ උල්කාවක්
පෙකණිය කැපුවට මම එක සිංහල
සිංහ යක්කු එක්ක තෙරපෙන මේක විදුවත
තිරිසන් බල්ලෝ එක්ක හැසිරෙන සමාජෙක
දුර ඉද්දි බිරුවට ලගට ගියාම බලු වෙන
වකුගඩුවෙන් සෙත්පතන්නේ යන්නේ ඉදිරියට
සෙට් එකේම ඇවිදින්න බැරි එකා ගනින් කරට
එහෙනම් මචං අපි ගියා බලන් ඉන්න අයට
හිනාවෙලා තියලා යන්නෙ දකුණු කකුල පෙරට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thunduwen Passe (Giniyam Hith 2) Song Lyrics - තුඩුවෙන් පස්සෙ (ගිනියම් හිත් 2) ගීතයේ පද පෙළ Thunduwen Passe (Giniyam Hith 2) Song Lyrics - තුඩුවෙන් පස්සෙ (ගිනියම් හිත් 2) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2022 Rating: 5

0 comments:

Post a Comment