Suwadak Danewi Hadehi Song Lyrics - සුවඳක් දැනේවි හදේහි ගීතයේ පද පෙළ

Suwadak Danewi Hadehi Song Lyrics - සුවඳක් දැනේවි හදේහි ගීතයේ පද පෙළ
Song Title : Suwadak Danewi Hadehi (සුවඳක් දැනේවි හදේහි)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ධර්මසිරි ගමගේ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
1978 දී තිරගතවූ ජනක සහ මංජු චිත්‍රපටියේ ගීයකි.


සුවඳක් දැනේවි හදේහි ආදර රෙලා්කේ හා හා
කුමරෙක් ඇවිදින් සිටීවි කුමරී කොහේද මා හා //

කුමර චංචල කාලේ
බඹර කිංකිණි නාදේ
මාගෙ වස්දඬු ගී රාවේ

ගීත රැල්ලයි
නාදෙ රැව් දෙයි
මහද කුල්මත් වේ

සුවඳක් දැනේවි හදේහි ආදර රෙලා්කේ හා හා
කුමරෙක් ඇවිදින් සිටීවි කුමරී කොහේද මා හා //

ලලිත සෙල්ලම් වයසේ
තරුණ යෞවන අහසේ
පාට දේදුනු පායාලා

ඈත රන්වන්
සීත මල්දම්
දෑසෙ රැන්දීලා

සුවඳක් දැනේවි හදේහි ආදර රෙලා්කේ හා හා
කුමරෙක් ඇවිදින් සිටීවි කුමරී කොහේද මා හා //

කුමර චංචල කාලේ
බඹර කිංකිණි නාදේ
මාගෙ වස්දඬු ගී රාවේ

ගීත රැල්ලයි
නාදෙ රැව් දෙයි
මහද කුල්මත් වේ

සුවඳක් දැනේවි හදේහි ආදර රෙලා්කේ හා හා
කුමරෙක් ඇවිදින් සිටීවි කුමරී කොහේද මා හා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suwadak Danewi Hadehi Song Lyrics - සුවඳක් දැනේවි හදේහි ගීතයේ පද පෙළ Suwadak Danewi Hadehi Song Lyrics - සුවඳක් දැනේවි හදේහි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 10, 2022 Rating: 5

0 comments:

Post a Comment