Loke Jiwath Wannata Song Lyrics - ලෝකේ ජීවත් වන්නට ගීතයේ පද පෙළ

Loke Jiwath Wannata Song Lyrics - ලෝකේ ජීවත් වන්නට ගීතයේ පද පෙළ

Loke Jiwath Wannata Song Lyrics - ලෝකේ ජීවත් වන්නට ගීතයේ පද පෙළ
Song Title : Loke Jiwath Wannata (ලෝකේ ජීවත් වන්නට)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන සහ ලතා වල්පොල
පද : ධර්මසිරි ගමගේ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
1978 දී තිරගතවූ ජනක සහ මංජු චිත්‍රපටියේ ගීයකි.


ලෝකේ ජීවත් වන්නට ලස්සණ ඕනෑ වේ
ලෝකේ ලස්සණ වන්නට දෙදෙනෙකු ඕනෑ වේ //

මංජූ (හ්ම් ම්..)
මංජූ (හ්ම් ම්..)

වසන්ත සමීරෙ විමානෙ උපන්නියා
අනන්ත දයාව සෙනේහෙ විඳින්නියා

කිරිල්ලි කැදැල්ලෙ කුමක්ද සදන්නියා
තුරුළ්ව නිදන්න තොටිල්ල තනන්නියා

ලෝකේ ජීවත් වන්නට ලස්සණ ඕනෑ වේ
ලෝකේ ලස්සණ වන්නට දෙදෙනෙකු ඕනෑ වේ //

මංජූ (හ්ම් ම්..)
මංජූ (හ්ම් ම්..)

යෞවන සුළඟේ මල් අතු නැමී ගියා
සමනල වයසේ සිතුවිලි සැදී ගියා
සියුමැලි මා සිත ඔබ වෙත ඇදී ගියා
හදවත දෙගොඩින් සෙනෙහස ගලා ගියා

ලෝකේ ජීවත් වන්නට ලස්සණ ඕනෑ වේ
ලෝකේ ලස්සණ වන්නට දෙදෙනෙකු ඕනෑ වේ //

මංජූ (හ්ම් ම්..)
මංජූ (හ්ම් ම්..)
මංජූ (හ්ම් ම්..)
මංජූ (හ්ම් ම්..)
මංජූ (හ්ම් ම්..)
මංජූ (හ්ම් ම්..)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Loke Jiwath Wannata Song Lyrics - ලෝකේ ජීවත් වන්නට ගීතයේ පද පෙළ Loke Jiwath Wannata Song Lyrics - ලෝකේ ජීවත් වන්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 10, 2022 Rating: 5

0 comments:

Post a Comment