Sudu Nelumak Song Lyrics - සුදු නෙළුමක් ගීතයේ පද පෙළ

Sudu Nelumak Song Lyrics - සුදු නෙළුමක් ගීතයේ පද පෙළ
Song Title : Sudu Nelumak (සුදු නෙළුමක්)
Artist : Lavan Abhishek / Anura Priyakelum / Sithum Nimantha / Nilupul Bandara / Sachini Ranawaka
Lyrics : Tharinda Kasun Jayawardana 
Music : Ranjith Premaweera
Teledrama : Sangeethe Teledrama Song (සංගීතේ- ටෙලි නාට්‍ය) දෙරණ ටීවී | Derana TV


සුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවා
කරුණා මෙත් ගුණ සිත් පුරවා
ලොව්තුරු අමදහරේ ගිලිලා
සාධු වදින් හිමි සිරස නමා
සාධු වදින් හිමි සිරස නමා

දුරක සිටා
වෙහෙස දරා
සරණ දනා සුවය සොයා
මැවෙන දනා දැවෙන සැමා
තැලුණු සිතින් සසල දුකින්
කුළුණු දමින්
එතෙර කරන්
නොදිර ලොවේ මායාවේ
සතිර සුවේ සදා දේ
සතිර සුවේ සදා දේ

සුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවා
කරුණා මෙත් ගුණ සිත් පුරවා
ලොව්තුරු අමදහරේ ගිලිලා
සාධු වදින් හිමි සිරස නමා
සාධු වදින් හිමි සිරස නමා

අඳුර නසා
ලොව පහදා
දෙරණ අරා
එලිය කරා
අනද තෙරුන්
නොකළ වදන්
කරමි බුදුන් ලගම හිදන්
නොයනු මැනේ
තිලොව සලා
බෙදනු මැනේ
සුවය සදා
සතිර සුවේ සදා දේ
සතිර සුවේ සදා දේ

සුදු නෙළුමක් පිණි සිහිලෙන් දෝවා
කරුණා මෙත් ගුණ සිත් පුරවා
ලොව්තුරු අමදහරේ ගිලිලා
සාධු වදින් හිමි සිරස නමා
සාධු වදින් හිමි සිරස නමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Nelumak Song Lyrics - සුදු නෙළුමක් ගීතයේ පද පෙළ Sudu Nelumak Song Lyrics - සුදු නෙළුමක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2022 Rating: 5

0 comments:

Post a Comment