Hangi Hora Song Lyrics - හැංගි හොරා ගීතයේ පද පෙළ

Hangi Hora Song Lyrics - හැංගි හොරා ගීතයේ පද පෙළ
Song Title : Hangi Hora (හැංගි හොරා)
Artist : Janith Malintha Ft. Mura
Lyrics : Thushan Silva
Music : Shenal Maddumage
Video Director : Damith Dissanayaka

Dial Now...
For Download " #HangiHora " song as your RingIN Tone..
☎Dialog - 8710852601/8710852621
☎Mobitel - 74744518/74744519
☎Hutch - 369416488/369416489
☎Airtel - 8880106174/8880106175


නුරා ඉඟි රටා විදා 
යනවා බලා බලා
නගා නුඹ ඉඟත් රඟා
මගේ හිතේ හැඟුම් දොවා

ලියා ආදරෙයි කියා
එවලා කතා ඔයා
ඔතා හිත අරන් ගියා දෝ මා
උත්තරයක් එපා

හැංගි හොරා මැව්වා එදා
නුඹේ හිනා ඉණාව කෝ
හැංගි හොරා ඉන්න එපා
මගේ වෙලා වඩින්නකෝ

හැංගි හොරා මැව්වා එදා
නුඹේ හිනා ඉණාව කෝ
හැංගි හොරා ඉන්න එපා
මගේ වෙලා වඩින්නකෝ

උත්තරයක් එපා එක එල්ලේ
ප්‍රශ්න පත්තරයක් ඔයා කෙල්ලේ
අසමාර්ථයක් උනත් මේ ප්‍රේමේ
සහභාගීත්වේ වැදගත් වෙන්නේ
තනිකර බහුවරණයක්
ඔයා දෙන්න මට දෙන්න පිළිතුරක් සොයා
මාව මත්කරේ උඹේ ඉඟද
අහි බැමද හුරත ලැමද
ඔය තොළද කම්මුලේ වලද
නුඹේ නෙතුද බෙල්ලේ කටුද
හැම තත්පරේ මගේ ජිවිතේ
දැන් කෙල්ලේ ඔයයි මගේ විස්තරේ
ටික ටොක් එකෙයන කොට මම
කෙල්ලේ ඉහල පහල ඉහල පහල
ටක් ටික් ටුකුනෙම දැක්කම
නුඹේ පහත මහල පහත මහල

රුවේ දැහැන් ගැටීලා
හිතත් මගේ බැඳීලා
රහසේ ඇදිලා
ඉතින් නුඹේ වෙලා මා
ලඟින් ලඟින් රැඳිලා
තුරුල් වෙලා එතිලා
ඉන්නට පේවීලා
පතන්නේ නුඹයි මා
මැණික ඔයා සිනහ වෙලා
හොරැහින් මගේ දිහා
හැරිලා බලා මට ඔරවා
යන්නකෝ නගෝ නලෝලා

නුරා ඉඟි රටා විදා 
යනවා බලා බලා
නගා නුඹ ඉඟත් රඟා
මගේ හිතේ හැඟුම් දොවා

ලියා ආදරෙයි කියා
එවලා කතා ඔයා
තා හිත අරන් ගියා දෝ මා
උත්තරයක් එපා

හැංගි හොරා මැව්වා එදා
නුඹේ හිනා ඉණාව කෝ
හැංගි හොරා ඉන්න එපා
මගේ වෙලා වඩින්නකෝ

හැංගි හොරා මැව්වා එදා
නුඹේ හිනා ඉණාව කෝ
හැංගි හොරා ඉන්න එපා
මගේ වෙලා වඩින්නකෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hangi Hora Song Lyrics - හැංගි හොරා ගීතයේ පද පෙළ Hangi Hora Song Lyrics - හැංගි හොරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2022 Rating: 5

0 comments:

Post a Comment