Ran Kirilliye Song Lyrics - රාං කිරිල්ලියෙ ගීතයේ පද පෙළ

Ran Kirilliye Song Lyrics - රාං කිරිල්ලියෙ ගීතයේ පද පෙළ
Song Title : Ran Kirilliye (රාං කිරිල්ලියෙ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : මොහොමඩ් සාලි


රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය //

රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
රන් මුතු වැල් පළඳින්න කියාපිය //

රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය

රන් බඳුනක වළඳන්න කියාපිය
රන් කිරිකට ගා ගන්න කියාපිය //
රන් තිලකෙන් ඔපවෙන්න කියාපිය
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය

රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය //

රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
රන් මුතු වැල් පළඳින්න කියාපිය //

රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය

රන්වන් පැහැ අරගන්න කියාපිය
රන් ඇඳුමෙන් රඟදෙන්න කියාපිය //
රන් රසුදැල් පළඳින්න කියාපිය
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය

රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය //

රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
රන් මුතු වැල් පළඳින්න කියාපිය //

රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Kirilliye Song Lyrics - රාං කිරිල්ලියෙ ගීතයේ පද පෙළ Ran Kirilliye Song Lyrics - රාං කිරිල්ලියෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2022 Rating: 5

0 comments:

Post a Comment