Labunath Neth Yuga Song Lyrics - ලැබුනත් නෙත් යුග ගීතයේ පද පෙළ

Labunath Neth Yuga Song Lyrics - ලැබුනත් නෙත් යුග ගීතයේ පද පෙළ
Song Title : Labunath neth yuga (ලැබුනත් නෙත් යුග)
නව ගායනය : කාංචනා අනුරාධි
පෙර ගායනය : අසංක ප්‍රියමන්ත
පද රචනය : උපාලි ජයලත්


ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුළු සංසාර යුගයේ
ඔබව බලා ගන්නට අම්මේ
ඔබව බලා ගන්නට අම්මේ

ඉර හඳ පතුරන එලියට වැඩියෙන් ඔබ මට හරි එලියයි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ

ලේ කිරි කරලා අමමාත් මාගේ පෙව්වද
නැත්නම් ඊට වඩා
ඉර හඳ දරු සෙනෙහසට යටත් කොට දිය කර පෙව්වද සේද වලා
ඉර හඳ දරු සෙනෙහසට යටත් කොට දිය කර පෙව්වද සේද වලා

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුළු සංසාර යුගයේ
ඔබව බලා ගන්නට අම්මේ
ඔබව බලා ගන්නට අම්මේ

දස මාසේ කුසේහි මා දරලා ඉසිලූ බර
තව ඔබට මදි
දරු සෙනෙහස මතු බුදු කර වන්නට
මව් පදවිය ඔබ ලබන ලදි
මව් පදවිය ඔබ ලබන ලදි

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුළු සංසාර යුගයේ
ඔබව බලා ගන්නට අම්මේ
ඔබව බලා ගන්නට අම්මේ

ඉර හඳ පතුරන එලියට වැඩියෙන් ඔබ මට හරි එලියයි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Labunath Neth Yuga Song Lyrics - ලැබුනත් නෙත් යුග ගීතයේ පද පෙළ Labunath Neth Yuga Song Lyrics - ලැබුනත් නෙත් යුග ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2022 Rating: 5

0 comments:

Post a Comment