Adannepa Sudu Manike Song Lyrics - අඬන්නේපා සුදු මැණිකේ ගීතයේ පද පෙළ

Adannepa Sudu Manike Song Lyrics - අඬන්නේපා සුදු මැණිකේ ගීතයේ පද පෙළ
Song Title : Adannepa Sudu Manike (අඬන්නේපා සුදු මැණිකේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල


අඬන්නේපා සුදු මැණිකේ
මා ඔබ ළඟමයි ඉන්නේ
අඩන්නෙපා සුදු මැණිකේ
මා නැත ඔබ හැර යන්නේ

රෑ දාවල් යයි ගෙවිලා
මම ඉමි ඔබ වෙත රැදිලා
මධු රස බසකින් නළවා
මම ඉමි පාළුව පලවා

අදමෙන් හෙට සනසන්නම්
මිහිරෙන් මිහිර පොවන්නම්
සැප සම්පත් ගෙන දෙන්නම්
ඔබ සුබ සිහින සැබෑ කරවන්නම්

මල් යහනක සතපන්නෙම්
මල් පැණි පෙරලා දෙන්නම්
මුතුවැල් ගෙළ පළඳන්නම්
රන් විමනක රඳවන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adannepa Sudu Manike Song Lyrics - අඬන්නේපා සුදු මැණිකේ ගීතයේ පද පෙළ Adannepa Sudu Manike Song Lyrics - අඬන්නේපා සුදු මැණිකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2022 Rating: 5

0 comments:

Post a Comment