Ragume Song Lyrics - රැඟුමේ ගීතයේ පද පෙළ

Ragume Song Lyrics - රැඟුමේ ගීතයේ පද පෙළ
Song Title : Ragume (රැඟුමේ)
Singing : Umaria
Music : DimRaaw -  @dimraaw_off
Lyrics : Manuranga Wijesekara
Mixed & Mastered : Lahiru Perera - Music Oven
Video : Chamil Pathirana - Thaala Roopa
DOP : Dimuthu Kalinga & Keerthi Prabath
Editor : Thaala Roopa Studios
Art : Dominik Sali


මේ ගීයට ගී පද තව නෑ මා ලිව්වේ
ඒ සුන්දර දවසට ඔබ හා මා යන්නේ
හිත ගින්දර නිවන්න අප හෙට හමුවන්නෙ
මේ ලෝකය මා හා නෑ තව ලතවෙන්නේ

විදින්නේ
සිතන්නෙ
අසන්නේ
කියන්නේ මා ලියූ පෙම් ගීතේ
විදින්නේ
සිතන්නෙ
අසන්නේ
කියන්නේ මා ලියූ පෙම් ගීතේ

මේ සිහිනේ
නෑ මා නින්දේ දී වින්දේ
ඒ දවසේ
ඔබ නෑ මා මුව සිපගත්තේ
ඔබ හමුවේ
මා මේ ලෝකේ දැකගත්තේ
මේ රැගුමේ
අවසානේ නෑ අපවත් දුටුවේ

රෑ අදුරේ ඔබ මා අතගෙන
සැනසූවේ
ඒ මොහොතේ නුඹ මා සිතගෙන දිය කෙරුවේ
හෙට දවසේ මල් මල්යායක් යලි පිපුනේ
මේ ගීයෙ අර්තේ නෑ මා තව දන්නේ

විදින්නේ
සිතන්නෙ
අසන්නේ
කියන්නේ මා ලියූ පෙම් ගීතේ
විදින්නේ
සිතන්නෙ
අසන්නේ
කියන්නේ මා ලියූ පෙම් ගීතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ragume Song Lyrics - රැඟුමේ ගීතයේ පද පෙළ Ragume Song Lyrics - රැඟුමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 28, 2022 Rating: 5

0 comments:

Post a Comment