La hiruge Song Lyrics - ළා හිරුගේ ගීතයේ පද පෙළ

La hiruge Song Lyrics - ළා හිරුගේ ගීතයේ පද පෙළ
Song Title : La hiruge (ළා හිරුගේ)
Vocals : Bathiya & Santhush, Umaria Sinhawansa
Melody Composed by Bathiya
Lyrics by : Nilar n Cassim
Music Arrangement & Produced by Chamitha Cooray
Mixed by : Bathiya & Chamitha
Master by : Mahesh Kankanige
Production : Saregama Music 2019
Visual Production : Clarity Films


ලා හිරුගේ එළියේ
හිත සන්තෝසේ බෝ ඉතිරේ
මා සිත සේ පිපිදේ සුබ මංගල්ලේ මල් නිබදේ

ජීවිතයේ අරුමේ හිත හීගතු ඒ මාරුතයේ
මා මනසේ රැදුනේ ඔබේ ආදරයේ ගී මතකේ
මව් පිය නෙත් අතරින්
ගැලුවේ කදුලයි සෙනෙහේ

ජීවිතයේ මෙතුවක් ලද ඒ උණුසුම් සුවදේ
මං කෙලෙසින් ඉගිලී යමි ඒ සුවදින් මෙලෙසේ
මල් කලබේ ගුලිවේ අපගේ හැගුමන් දෙහදේ

ලා හිරුගේ එළියේ
හිත සන්තෝසේ බෝ ඉතිරේ
මා සිත සේ පිපිදේ සුබ මංගල්ලේ මල් නිබදේ

හිත් උණුසුම් කරනා
සිසිලැල් කදුලැල් පිසදා
මල් නැකතේ යමු දැන් දෙගුරුන් සෙවනින් මිදිලා
රන්හුයකින් බැදි දා දහසක් පැතුමන් එලේසේ
මල් වැස්සේ වැගිරේ උණුසුම් දසතේ

ලා හිරුගේ එළියේ
හිත සන්තෝසේ බෝ ඉතිරේ
මා සිත සේ පිපිදේ සුබ මංගල්ලේ මල් නිබදේ

ජීවිතයේ අරුමේ හිත හීගතු ඒ මාරුතයේ
මා මනසේ රැදුනේ ඔබේ ආදරයේ ගී මතකේ
මා මනසේ රැදුනේ ඔබේ ආදරයේ ගී මතකේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
La hiruge Song Lyrics - ළා හිරුගේ ගීතයේ පද පෙළ La hiruge Song Lyrics - ළා හිරුගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 28, 2022 Rating: 5

0 comments:

Post a Comment